Category Local News

ලෝක ඒඩ්ස් දිනය අදයි – මෙවර භය හිතෙන අනාවරණ ගණනාවක්

ලෝක ඒඩ්ස් දිනය (01) අදයි. “ අයිතිය සුරකිමු – ඒඩ්ස් නවතමු “ යන්න මෙවර තේමාව කර ගනිමින් අද ඒඩ්ස් දිනය සමරනු ලැබේ. නව එඩ්ස් රෝගීන්ගේ සීග්‍ර වැඩිවිමක් මේ වන විට දක්නට ලැබෙන අතර වසර 2020 සිට 2022 දක්වා කාලය තුළ…

මුඛ ආවරණ පළදින්නැයි උපදෙ​ස් – ප්‍රධාන නගර 12ක වාතය දූෂිත වෙයි

පවතින කාලගුණික තත්ත්වය ප්‍රදේශ කිහිපයක වාතයේ ගුණාත්මක භාවය තරමක් අහිතකර මට්ටම් කරා ළඟා වීමට හේතු වී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු අඟවයි. ඊ​යේ (30) රාත්‍රි 9.00 පමණ වනවිට දිවයින වටා නගර සහ ප්‍රදේශ 12ක පමණ වායු ගුණත්ව තත්ත්වය…

අම්බුළුවාව නාය යයි ද? ජනතාවගෙන් ඉල්ලීමක්

මඩ සහිත ජලය පොළොව ඇතුලතින් සහ දිය පහරවල් කිහිපයකින් අම්බුළුවාව කදු මුදුන පිහිටි පහත් බැවුමකින් ගලා ගෙන එම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ප්‍රදේශයේ ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. හෙම්මාතගම ගම්පොල කදුකර ගමන් මාර්ගයේ වත්තේකඩේ ප්‍රදේශයේ ස්ථාන කිහිපයකින් මෙම දිය පහරවල්…

අන්තර්ජාලය හරහා සිදුවන අපරාධ ගැන පැමිණිල්ලක්

ළමා හා කාන්තා කාර්යාංශයේ අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශයේ නිල ලාංජනය භාවිතා කරමින් අන්තර්ජාලය හරහා සිදු වන අපරාධයක් සම්බන්ධයෙන් අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පවසයි. එහි අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර සඳහන් කළේ…

උතුරු පළාතට විටින් විට තද වැසි

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති ෆෙන්ගල්(FENGAL) සුළිකුණාටුව 2024 නොවැම්බර් 30 වැනි දින ප.ව. 11.30 පමණ වන විට උතුරු තමිල්නාඩු – පුදුචේරි වෙරළ තීරය හරහා ගමන් කරමින් ඉන්දියාව තුලට ඇතුල් වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. එය ඉදිරි පැය…

කොළඹ හා යාපනය ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය පහළට

පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගුණාත්මක භාවය සුළු වශයෙන් අහිතකර මට්ටමක් දක්වා පහළ යා හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. යාපනය හා කොළඹ නගරවල වායු ගුණාත්මකභාවය පහළ ගොස් ඇති බවත්, නුවරඑළිය හා බදුල්ල යන නගරවල වායු…

දින හතරෙන් ඉන්සියුලීන් ගැටලුව නිමයි

හිඟව පවතින ඉන්සියුලීන් වර්ගය ඉදිරි දින 4 ඇතුළත මෙරටට රැගෙන ඒමට කටයුතු සම්පාදනය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී විජේසිරිය මහතා සඳහන් කළේ , සැපයුම්කරුගේ ලියාපදංචියේ ඇති වූ ප්‍රමාදයක් හේතුවෙන් මෙම…

අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිළ වෙනස් වන්නේ මෙහෙමයි

අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිළ සංශෝධනය කර තිබෙයි ඒ අනුව රුපියල් 311ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02 කින් අඩුකර කර ඇති අතර, එහි නව මිල රුපියල් 309කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල වෙනස්…

ආදායම් බදු ‌‌‌‌ගෙවන අයට අද කළ විශේෂ දැනුම්දීම

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය, සියලු ප්‍රාදේශීය සහ නගර කාර්යාල අද(30) දිනයේද විවෘතව තබන බව එම දෙපාර්තමේන්තුව පවසයි. මේ සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ 2023/2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය…

ෆෙන්ගල් සුළි කුණාටුවේ නවතම තත්ත්වය මෙන්න

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ෆෙන්ගල්(FENGAL) සුළිකුණාටුව ඊයේ 29 වැනි දින ප. ව. 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 360ක් පමණ උතුරුදෙසින්සහ කන්කසන්තුරය සිට කිලෝමීටර් 280 පමණ ඊසාන දෙසින් පිහිටා තිබුණි. එය බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් නොවැම්බර් 30 දින සවස් කාලයේදීඋතුරු තමිල්නාඩු-පුදුචෙරිවෙරළ…