වන සුරැකුම මහජන පැමිණිලි කෙටි දුරකථන අංකයට දින 10 ක් තුළ ඇමතුම් 500 ක් ලැබෙයි

පරිසර අමාත්‍යාංශයේ “වනස්පති” වැඩසටහන තුළින් හඳුන්වා දුන් “වන සුරැකුම” මධ්‍යස්ථානයේ 1995 කෙටි දුරකථන අංකයට ඇමතුම් 500 කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බව පරිසර අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව, වන හානි, වන ජීවීන්ට සිදු කරනු ලැබූ විවිධ නීති විරෝධී ක්‍රියාවන්, කඩොලාන තෙත්…












