Category Local News

අද කාලගුණ නිවේදනය

උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට අද (16) දිනයේ දී මිලි මීටර් 100 වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇති විය…

මම කවදාවත් මේ ආණ්ඩුවට එකතු වෙන්නෑ, නමුත් මේගොල්ලෝ යන ගමනට මං ආශිර්වාද කරනවා – සරත් ෆොන්සේකා

වත්මන් ආණ්ඩුව යන ගමන ගැන සතුටු වන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. ආර්ථිකය සම්බන්ධව විශාල වෙනසක් දැකිය නොහැකි වුවත්, දූෂණයට එරෙහිව ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා වැඩ කටයුතු නිසාත්, දූෂිතයන් ආරක්ෂා නොකරන නිසාත් ආණ්ඩුව ගැන සතුටු වන බවයි ඔහු මාධ්‍ය වෙත…

පොලීසියේ ඉහළ තනතුරු කිහිපයක වෙනසක්

ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණය පරිදි පොලිස් ඉහළ නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීම් සහ පත් කිරීම් කිහිපයක් සිදුකර තිබේ. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පරිපාලන තනතුර දක්වාත්,…

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම නිවේදනය අද (15) රාත්‍රී 11.00 දක්වා වලංගු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දකුණු සහ ඌව පළාත්වලත් කළුතර, රත්නපුර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි…

පෙම්වතිය ඝාතනය කළ පෙම්වතාත් සියදිවි නසා ගනී

ගම්පොල, මිල්ලගහමුල පන්විලතැන්න ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී දැරියක් ඝාතනය කළ පුද්ගලයකු සියදිවි හානි කරගෙන තිබේ. පොලිසිය පැවසුවේ ප්‍රේම සබදතාවයක් හේතුවෙන් ඇතිවූ ආරවුලක් මත මෙය සිදුව ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බවය. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 16 හැවිරිදි දැරියකි.…

කුඩු සළිඳුගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ කාන්තාවක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පානදුරේ කුඩු සළිඳු නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ කාන්තාවක් අරුක්ගොඩ රුක්ගහ පාරේ නිවසකදී රුපියල් ලක්‍ෂ 10කට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාරිය සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක්, එම මත්ද්‍රව්‍ය…

පොලිතීන් බෑග් වෙනුවට කඩදාසි බෑගයක් නිෂ්පාදනය කිරීමට යෝජනාවක්

පොලිතීන් බෑග් හෙවත් සිලි සිලි බෑග් වෙනුවට ආදේශ කළ හැකි පරිසර හිතකාමී කඩදාසි බෑගයක් නිෂ්පාදනය කිරීමට පරිසර, කෘෂිකර්ම සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් එම අමාත්‍යාංශයට යෝජනාවක් සිදු කර තිබේ. භාණ්ඩ මිලදී ගැනීමේදී සිලි සිලි බෑග් සඳහා…

පළාත් සභා මැතිවරණයේ නීති සමාලෝචනයට තේරීම් කාරක සභාවක්

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ නීතිමය තත්ත්වය සමාලෝචනය කර කඩිනමින් මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළා. අද (15) පාර්ලිමේන්තුවේදීයි ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ.

ජාතික පොලිස් කොමිසමෙන් නව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුට අනුමැතිය

ජාතික පොලිස් කොමිෂන් සභාව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුගේ පත්වීම් සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ අනුව, සංජීව ධර්මරත්න පරිපාලනය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කිරීමට සහ ලලිත් පතිනායක එම ධුරයෙන් ඉවත් කර මධ්‍යම පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස…

වතු කම්කරු වැටුප වැඩි කිරීමේ තීරණයට සමගියත් පක්ෂයි : “ප්‍රජා ශක්ති” ගැන චෝදනා

තේ පොහොර සහනාධාරය දෙගුණයකින් ඉහළට

වතු කම්කරුවන් වෙනුවෙන් රජය සිදුකළ වැටුප් වැඩි කිරීමට තම පක්ෂය ද සහාය ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. වතු කම්කරු ප්‍රජාවගේ වැටුප සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනුයි ඔහු මේ බව කියා සිටියේ. මේ අතර, ප්‍රජාශක්ති නමින්, දුප්පත්කම තුරන්…