Category Local News

කඩාකප්පල්කාරී වැඩ කළොත් මධ්‍යස්ථානයේ ඡන්ද කැන්සල්-මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක

හෙට (14) පැවැත්වෙන පාර්ලිමේන්තු මහමැතිවරණයේදී කිසියම් ඡන්ද පොළක කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු වුවහොත් එම ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද විමසීම ශුන්‍ය කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා අවධාරණය කළේය. එබැවින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම උදෙසා කැපවීම සියලු පුරවැසියන්ගේ වගකීමක්…

සමාජ මාධ්‍ය හා කෙටි පණිවිඩ ඡන්ද ප්‍රචාර මැතිවරණ කොමිෂන් සභාවේ නිරීක්ෂණයට

අපේක්ෂකයන් විසින් පවත්වාගෙන යනු ලබන කාර්යාල ඉවත් කළ යුතුයි රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය නිවාඩු ලබාදීම අත්‍යවශ්‍යයි ප්‍රතිඵල විකාශය වන අවස්ථාවන්වල දී ඒකරාශී වී රතිඤ්ඤා පත්තු කිරීම, ආලෝකය සහිත බැලුන් ගුවනේ පා කිරීම වැනි කටයුතු නීතියෙන්…

ආගමික සිද්ධස්ථානවල සූර්ය පැනල සවි කිරීම වේගවත් කරයි

බලශක්ති අමාත්‍යාංශය මඟින් දිවයින පුරා ඇති සර්ව ආගමික සිද්ධස්ථානයන්හි පියසි මත නොමිලේ සූර්ය පැනල ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියේ සූර්ය පැනල කට්ටල සවි කිරීමේ කටයුතු වේගවත් කර ඇත. නව පුනරුද යුගයක අරුණළු සමඟින් මහජන කේන්ද්‍රීය බලශක්ති ක්ෂේත්‍රයක් කරා පියනඟන බලශක්ති අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන්…

සමාජ මාධ්‍යවල ප්‍රචාරණ කටයුතු සිදු කිරීමත් තහනම්

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු අවසන් වී ඇති බැවින් සමාජ මාධ්‍යවල සිදුකරනු ලබන සියලු ප්‍රචාරණ කටයුතු අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දෙනවා. ඒ අනුව දේශපාලන පක්ෂ, අපේක්ෂකයින්, පක්ෂ සහ අපේක්ෂකයින්ගේ අනුගාමිකයින් සහ සමාජ මාධ්‍ය භාවිත කරන්නන් සමාජ මාධ්‍යවල ප්‍රචාරණ…

ඡන්ද මධ්‍යස්ථාන සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලදී නොකළ යුතු දේවල්

ඡන්ද මධ්‍යස්ථාන සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ජංගම දුරකථන භාවිතය තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එමෙන්ම ඡායාරූප ගැනීම සහ වීඩියෝගත කිරීම ද තහනම් වන බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ. මීට අමතරව ඡන්ද මධ්‍යස්ථාන සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල…

දේශපාලනික ස්වරූපයෙන් යුත් ප්‍රශ්න පත්‍රය ගැන පරීක්ෂණයක්

පාසල් විභාග ප්‍රශ්න පත්‍රයක දේශපාලනික ස්වරූපයෙන් යුත් ප්‍රශ්න ඇතුළත්ව තිබීම සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,අදාළ නිලධාරීන්ට මේ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් දැනටමත්…

නොවැම්බර් අස්වැසුම බැංකුවලින් අද

නොවැම්බර් මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභ දීමනා එම ප්‍රතිලාභීන්ට අද (12) බැංකුවලින් ලබාගත හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. ඒ අනුව නොවැම්බර් මාසයේදී දිළිඳු පවුල් 1692481කට රුපියල් කෝටි 1093ක මුදලක් ලබාදීමට නියමිත බවද එම මණ්ඩලය ප්‍රකාශ කළ බව සඳහන්. මෙම සියලු…

දුම්රියෙන් වැටී සරසවි සිසුවියකට බරපතළයි

කොළඹ කොටුව සිට බදුල්ල බලා ගමන් කරමින් තිබු අංක 1045 දරණ රාත්‍රි තැපැල් දුම්රියේ ගමන් කරමින් සිටි තරුණියක හපුතලේ දුම්රිය ස්ථානයේ දි දුම්රියෙන් ඇද වැටීමෙන් බරපතළ තුවාල ලබා ඇතැයි හපුතලේ පොලිසිය පවසයි. එලෙස අනතුරට ලක්ව ඇත්තේ කුමාරවඩු රිද්සා සඳමිණි නැමැති…

කොටුවේ සිට තලෙයිමන්නාරමට යළි දුම්රිය ගමන් ඇරඹේ

කොළඹ කොටුව සිට තලෙයිමන්නාරම අතර දුම්රිය ධාවනය අද (12) සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි. මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් දැනට තාවකාලිකව නවතා තිබූ තලේමන්නාරම මාර්ගයේ දුම්රිය ධාවනය මෙලෙස ආරම්භ කිරීමට කටයුතු සැලසුම්කර…