කුෂ් කිලෝ 4ක් ගුවන්තොටේදී මාට්ටු

රුපියල් කෝටි 4කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබේ. කටුනායක ගුවන්තොටුපලෙහි සියලු පරීක්ෂණවලින් අනතුරුව ගුවන් තොටුපලෙන් පිටව යමින් සිටි ගුවන් මගීන් තිදෙනෙකු මෙලෙස ගුවන්තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට…












