මෙවර අලුත් අවුරුද්දේ රිය අනතුරුවල වැඩිවීමක් ඇතිදැයි සොයා බැලීමක්

මේ දින කිහිපයේ දී පසුගිය අලුත් අවුරුදුවල අදාළ කාලයට සාපේක්ෂව රට තුළ සිදුවන රිය අනතුරු වල කැපී පෙනෙන වැඩි වීමක් ඇතිදැයි සොයා බලන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවනරෝග ඒකකයේ අනතුරු නිවාරණ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පවසයි. කොළඹ හා…













