උතුරෙන් ලැබුණු සෙනෙහස…

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා යාපනයේ පැවති ජන රැලියට සහභාගී වූ අවස්ථාවේදී එම රැලියට සම්බන්ධ වූ වැඩිහිටි දමිළ කාන්තාවක් ජනපතිවරයා බදා වැලඳගෙන සිය සෙනෙහස පුද කළ අයුරු.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා යාපනයේ පැවති ජන රැලියට සහභාගී වූ අවස්ථාවේදී එම රැලියට සම්බන්ධ වූ වැඩිහිටි දමිළ කාන්තාවක් ජනපතිවරයා බදා වැලඳගෙන සිය සෙනෙහස පුද කළ අයුරු.
යාපනය ජනාධිපති මන්දිරය වඩාත් වැදගත් ව්‍යාපෘතියකට පොලීසියේ පුරප්පාඩුවලට දෙමළ තරුණයන්ට අවස්ථාව උතුරට නව කර්මාන්ත කලාප තුනක් ජනතාවගේ ඉඩම් ජනතාවට හිමි විය යුතු බවත් උතුරේ ඉඩම් ගැටලුව සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කර කඩිනමින් ජනතාවට නැවත ඉඩම් ලබාදීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර…
බෙදීම වෙනුවට සියලු දෙනා එක්විය යුතුයි කියන ජනතා කැමැත්ත කඩ කරන්නේ නෑ මෙරට දේශපාලනඥයෝ හැමදාම ජනතාවගේ විශ්වාසය කඩ කරන නමුත් බෙදීම වෙනුවට සියලු දෙනා එක්විය යුතු බවට පසුගිය මැතිවරණයේදී මේ රටේ ජනතාව තැබූ විශ්වාසය කිසිසේත්ම කඩ නොකරන බව ජනාධිපති අනුර…
2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 1,032ක් පමණ වන බවයි වාර්තා වන්නේ. පසුගිය වසරේදී ඉන්දීය අයවැයෙන් ශ්‍රී ලංකාව…
මෙරට ඉතිහාසයේ ලෝක බැංකුවෙන් ලැබෙන වැඩිම ණය ආධාරය මෙම වසරේදී ප්‍රදානය කිරීමට ලෝක බැංකුව එකඟතාවය පළ කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කුරුණෑගල පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.
විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධි ලෙස මෙරටට ආනයනය කර කටුනායක ගුවන්තොටුපොළින් පිටත් කරගෙන යමින් සිටි ගුවන් මගියෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (02) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අද අලුයම 12.15 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.-…
හැටන් දික්ඔය නගර සභා සිමාවේ මහජනතාව ගැවසෙන පොදු ස්ථානවල අවිධිමත් ලෙස කැලි කසල බැහැර කල ප්‍රදේශවාසින් පස්දෙනෙකු හැටන් පොලිසියේ පරිසර ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අතර කාන්තාවන් කිහිපදෙනෙකු සිටින බවත්, සැකකරුවන් රාත්‍රි කාලයේ ඉතා සුක්ෂම ලෙස නිවසේ එක්රැස් වන…
අවුරුද්දයි මාස දෙකක් වයසැති පිරිමි දරුවෙකු ඊයේ (01) අනාරක්ෂිත ලිඳකට වැටී මියගොස් ඇතැයි මැදගම පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ මැදගම මෑල්ලගම මල්ගස්තලාව පැල්ගහවත්ත පදිංචිව සිටි ඩී.එම් විනුර විතුල්ක දිසානායක නැමති දරුවෙකි. දරුවාගේ පියා එදින උදෑසන කුලී වැඩකට ගොස් ඇති අතර…
වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස මෙම අධිකරණයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වන විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් මහතා පත් කර ඇත. ඒ අනුව වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම්…
ශ්‍රී ලංකා රේගුව සම්බන්ධ දූෂණ අක්‍රමිකතා වැළැක්වීම වෙනුවෙන් විශේෂ අභ්‍යන්තර කටයුතු අංශයක් ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා කීය. එය අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ එකඟතාවලද නිර්දේශ කර ඇති බව පෙන්වා දුන් අරුක්ගොඩ මහතා ඒ අනුව…