Category Local News

අදත් තද වැසි

ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම පද්ධතිය අද (22) දින සවස් කාලයේදී උතුරු තමිල්නාඩු සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ වෙරළ ආසන්නයේදී පීඩන අවපාතයක්…

නීතිඥ සහ වෛද්‍ය වෘත්තිකයන්ගේ වාහන හඳුනාගැනීමේ බලපත්‍ර ගැන තීරණයක්

නීතිඥවරුන්ගේ සහ වෛද්‍යවරුන්ගේ වාහනවල හඳුනාගැනීමේ ලාංඡන ඉවත් කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. එමෙන්ම එවැනි කටයුත්තක් සිදුකිරීමට බලාපොරොත්තුවක් හෝ නොමැති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන අද (21)…

උඩරට මාර්ගයේ අවලංගු වූ මුළු දුම්රිය ගමන් වාර ගණන 42ක්

උඩරට දුම්රිය මාර්ගයේ පිලී පැනීම හේතුවෙන් අද (21) දිනට නියමිත කොළඹ කොටුව සිට මහනුවර මාතලේ හා ප්‍රාදේශීය ගමනාගමන මගී ප්‍රවාහන දුම්රිය ගමන් වාර 22 ක් අවලංගු කොට ඇති බව දැනුද් දී තිබේ. ඒ අනුව, කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ  සිට බදුල්ල…

දැදුරු ඔය ආශ්‍රිත පහත් බිම්වල ජනතාවට ගංවතුර අනතුරු ඇඟවීමක්

දැදුරු ඔය ද්‍රෝණිය පහළ ප්‍රදේශවලට මේ වනවිට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාවක් ලැබී ඇති අතර, දැදුරු ඔය ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර මේ වනවිට තත්පරයට…

අත්අඩංගුවට ගත් රුහුණු සරසවියේ සිසුන් 21 දෙනා ඔක්තෝබර් 28 දක්වා රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ සිසුන් 21 දෙනා මේ මස 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. ඔවුන් අද (21) මාතර ප්‍රධාන ම⁣හේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව, මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් චතුර දිසානායක විසින් මෙම නියෝගය ලබාදී…

ඉෂාරා සෙව්වන්දිට නවාතැන් පහසුකම් ලබාදුන් තවත් 04 ක් අත්අඩංගුවට

ඉෂාරා සෙව්වන්දිට නවාතැන් පහසුකම් ලබා දුන් තවත් පුද්ගලයන් 04 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් යාපනය හා කිලිනොච්චිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ. මීට පෙර ද ඇයට නවාතැන් පහසුකම් ලබා දුන් පොලිස් කොස්තාපල්වරයෙක් ඇතුළු සිව් දෙනෙක් අත්අඩංගුවට ගත්…

රන් මිල රුපියල් 5,000 කින් පහළට

මෙරට රන් මිල සෙනසුරාදා දිනයට සාපේක්ෂව රු 5,000 කින් පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළ පවසනවා. ඒ අනුව, අද (21) පෙරවරුවේ කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි ‘කැරට් 22’ රන් පවුමක මිල රු. 356,000 ක් දක්වා පහළ ගොස්…

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 747 ක් බලපෑමට ලක්වෙයි

පවතින අයහපත් කාලගුණයෙන් මේ වන විට පවුල් 187 කට අයත් පුද්ගලයින් 747 ක් බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා. එසේම, පුද්ගලයින් දෙදෙනෙක් ද මෙම අයහපත් කාලගුණ තත්ත්වයෙන් මියගොස් ඇති බවයි එම මධ්‍යස්ථානය සඳහන් කරන්නේ. නිවාස 152 කට අර්ධ…

ගංගා ද්‍රෝණි කිහිපයකම ජලමට්ටම් ඉහළට

පසුගිය දිනවල ලැබුණු වර්ෂාපතනය හේතුවෙන් ගංගා ද්‍රෝණි කිහිපයකම ජලමට්ටම් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි. බද්දේගම සහ ගාල්ල ගිං ගඟ ද්‍රෝණිය අවට බොහෝ ප්‍රදේශවලට මේ වන විටත් වර්ෂාව ලැබෙමින් පවතී. එසේම වැඩම වර්ෂාපතනය මිලිමීටර් 172කට ආසන්න ප්‍රමාණයක් බද්දේගමට…

කබ්බෝ ෆෝම් කරන්න එපා කියන පොලීසියම ඒක කරනවා

කබ්බෝ ෆෝම් කරන්න එපා යැයි මාධ්‍ය ආයතනවලට කියන පොලීසියම අපරාධවලට සම්බන්ධ පාතාල නායකයින් මහා බුද්ධිමතුන් හා වීරයින් බවට සමාජ මාධ්‍ය ඔස්සේ පත්කරන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක පවසනවා. පාතාලය හා මත්ද්‍රව්‍ය මර්දනය අභ්‍යන්තරයෙන් සිදුකළ යුතු දෙයක් මිස…