වාහනවල හිමිකාරිත්වය පැවරීමේදී TIN අංකය අනිවාර්යය වෙයි

වාහනවල හිමිකාරිත්වය පැවරීමේදී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය හෙවත් “TIN අංකය” මේ වන විට අනිවාර්යය කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා. මෙතෙක් කලක් නව වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම සඳහා පමණක් TIN අංකය අනිවාර්යය කර තිබුණු…













