නාවික හමුදාපති ප්‍රියන්ත පෙරේරා අද්මිරාල් නිලයට උසස් කෙරේ

ශ්‍රී ලංකා ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, අනුර කුමාර දිසානායක මහතා විසින් නාවික හමුදාපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ඊයේ (30) සිට ක්‍රියාත්මක වන පරිදි අද්මිරාල් නිලයට උසස් කර ඇත. ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වැනි නාවික හමුදාපතිවරයා වශයෙන් 2022 දෙසැම්බර්…