අග්නිදිග විශ්වවිද්‍යාල සිසුන්ට අද සිට ‘ඔන්ලයින්’ පන්ති

නේවාසික පහසුකම් නොමැති අග්නිදිග විශ්වවිද්‍යාලයේ, ව්‍යවහාරික විද්‍යා පීඨයේ සිසුන්ට මාර්ගගතව අද සිට අධ්‍යයන කටයුතු සිදු කිරීමට නියමිත බව විශ්වවිද්‍යාල පාලන අධිකාරිය ප්‍රකාශ කළා. ව්‍යවහාරික විද්‍යා පීඨයේ, 2022 සහ 2023 අධ්‍යයනය වසරවල සිසුන් 125 දෙනෙකු පමණ නේවාසිකාගාර පහසුකම් නොමැති වීම හේතුවෙන්…













