නඩු වාර 7න් 5කට උසාවි ඇවිත් නෑ: විමල්ට වරෙන්තු

විවෘත අධිකරණයේ විභාගයට ගත් නඩුවකට පෙනී නොසිටි ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු ඇමැති විමල් වීරවංශ මහතාට කොටුව මහේස්ත්රාත් ඉසුරු නෙත්තිකුමාරගේ මහතා ඊයේ (3) වරෙන්තු නිකුත් කළේය. 2015 ට පෙර පැවැති රජයෙන් ජනාධිපති ලේකම් කාර්යාල මඟින් ජාතික නිදහස් පෙරමුණට ලබා දුන්…












