Category Local News

මොරටු මුල්ලේ “සුරා”ගේ මළ සිරුර ත්‍රීවීලරයකින් හමුවෙයි

මොරටුව බස් නැවතුම අසල නවතා තිබූ ත්‍රීරෝද රථයක තිබී කැපුම් තුවාල සහිත මොරටුමුල්ලේ පදිංචි අයකුගේ මළ සිරුරක් මොරටුව පොලිසිය විසින් සොයාගෙන තිබේ. ඊයේ (03) රාත්‍රී 7.30ට පමණ 119 හදිසි ඇමතුම් අංකය ඔස්සේ ලද තොරතුරකට අනුව නිලධාරි කණ්ඩායමක් එම ස්ථානයට ගොස්…

පොලීසියේ විනය කැඩූ 604කගේ වැඩ තහ­නම් / 79ක් දොට්ට

විවිධ විනය විරෝධි ක්‍රියා­වන් හේතු­වෙන් 2024 සිට 2025 දක්වා කාලයේ දී පොලිස් නිල­ධා­රින් 604 දෙන­කුගේ වැඩ තහ­නම් කර 79 දෙනකු සේව­යෙන් පහ කිරී­මට පිය­වර ගෙන ඇතැයි මහ­ජන ආර­ක්ෂක අමාත්‍ය ආනන්ද විජේ­පාල මහතා පාර්ලි­මේ­න්තුවේ දී ඊයේ (03) ප්‍රකාශ කළේය. එමෙන්ම පොලිස්…

ඉරාන උත්තරීතර නායක කමේනිගේ අභාවය පිළිබඳ ඇමැති විජිත හේරත් ශෝකය පළ කරයි

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවය පිළිබඳව ඉරාන ඉස්ලාමීය ජනරජයට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් ශෝකය පළ කරයි. “අයතුල්ලා අලි කමේනිගේ කාලය තුළ ශ්‍රී ලංකා – ඉරාන ද්විපාර්ශ්වික සබඳතා සැලකිය යුතු…

‘මැදපෙරදිග අර්බුදයට ලංකාවෙන් මානුෂීය සහායක්’ – විදේශ ඇමැති විජිත හේරත්ගෙන් සහතිකයක්

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති දරුණු යුද වාතාවරණය හමුවේ ඕනෑම හදිසි අවස්ථාවකදී අවශ්‍ය මානුෂීය සහාය ලබාදීමට ශ්‍රී ලංකාව සූදානම් බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. මැදපෙරදිග රටවල් කිහිපයක විදේශ අමාත්‍යවරුන් සමඟ දුරකථන සාකච්ඡාවක නිරත වෙමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කර…

අනතුරට පත් ඉරාන යුද නැවේ 35ක් බේරා ගැනෙති

ගාල්ල වරා­යට නාවික සැත­පුම් හත­ළි­හක් එපිට ශ්‍රී ලංකා මුහුදු සීමා­වට ඔබ්බෙන් ඇති “සමු­ද්‍රීය වෙළෙඳ කලා­ප­යේදී” මුහු­දු­බත් වූ බව සඳ­හන් ඉරාන නාවික හමු­දා­වට අයත් IRIS Dena නෞකාවේ සිටි බව කියන 180 දෙනකු අත­රින් 32 දෙනකු බේරා­ගැ­නී­මට ශ්‍රී ලංකා නාවික හමු­දාව ඊයේ…

පාර්ලිමේන්තුව අද රැස් වෙයි

පාර්ලිමේන්තුව අද (05) දිනයේ ද රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස් වන අතර, පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22 හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇති බවයි…

මතුගම ප්‍රදේශයේදී වෙඩි තැබීමක්

මතුගම ප්‍රදේශයේ දී නිවසක් ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුව තිබෙන බව වාර්තා වනවා. කෙසේවෙතත් ඉන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර, නිවසට පමණක් හානි සිදුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා

අද කාලගුණ නිවේදනය

ඌව සහ සබරගමුව පළාත්වලත් හම්බන්තොට, නුවරඑළිය සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව…

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවට ගත් තරුණයකුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක්

2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියෙන් පසුව ISIS ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බව පවසමින් අලුත්ගම ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් මිල්හාන් නමැති තරුණයකු සැකපිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම තුළින් පොලිසිය ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර…

සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පත ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව ගැසට් කර තිබේ. මෙහි ලියාපදිංචි වීම සඳහා වන පිරිවැටුමේ සීමාව අප්‍රේල් මස 1 වන දා සිට බලාත්මක වන අතර එය රු මිලියන 60 සිට මිලියන 36 දක්වා අඩු කර තිබේ. ඒ…