නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කෙරේ – අධි අවදානම් තැන් 15,000ක් හඳුනාගනී

නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන15,000ක් පමණ මේ වනවිට හඳුනාගෙන ඇති අතර, එම ස්ථානවල සිටි පවුල් 5,000කට ආසන්න ප්‍රමාණයක් නැවත පදිංචි කර ඇති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි. එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර පවසා සිටියේ, අදාළ ස්ථානවල…












