ඊයේ ජින්තුපිටියේ සිදුවූ වෙඩි තැබීම ගැන පොලිස් කණ්ඩායම් 03 කින් විමර්ශන

කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේදී ඊයේ (16) රාත්‍රියේ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තා වූ අතර, එය පාතාල කල්ලි දෙකක් අතර සිදුවූ ගැටුමක ප්‍රතිඵලයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පවසනවා. ජින්තුපිටිය ‘125 වත්ත’ නම් ප්‍රදේශයේදී මෙම වෙඩි…













