නැගෙනහිර පළාතේ රෝහල්වල වෛද්‍ය වර්ජනය යළි ඇරඹේ

තෛපොංගල් උත්සවය හේතුවෙන් තාවකාලික ව අත්හිටවූ නැගෙනහිර පළාතේ රජයේ රෝහල්වල වෛද්‍ය වර්ජනය අද (19) යළි ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ අනුව අද පෙ.ව. 8.00 සිට නැගෙනහිර පළාතේ සියලු ම රජයේ රෝහල්වල මෙම වෛද්‍ය වර්ජනය ක්‍රියාත්මක බවයි…













