යාපනය විශ්වවිද්‍යාල භූමියෙන් තුවක්කු කොටස් සොයා ගැනේ

යාපනය විශ්ව විද්‍යාලයේ පුස්තකාලයේ මුදුනේ තිබී තුවක්කු කොටස් දෙකක් සහ වයර් (තුවක්කුවට උණ්ඩ පටවන කොටස) සොයා ගෙන ඇත. ඊයේ (30) ප්‍රදේශය පිරිසිදු කිරීමේදී මෙම භාණ්ඩ සොයා ගෙන ඇති අතර මේ පිළිබඳව කෝපායි පොලිසියට දැනුම් දී තිබෙයි. කෝපායි පොලීසිය මේ පිළිබඳ…













