Category Local News

රාජිත සේනාරත්නට එරෙහි නඩුවක් ජනවාරි 29 කැඳවීමට නියෝග

2014 වසරේ මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදු දීමේ දී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව ජනවාරි මස 29 වැනිදා කැඳවන ලෙස…

ගයන්ත කරුණාතිලක අල්ලස් කොමිසමට පැමිණෙයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද (11) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා. පසුගිය රජය සමයේදී කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යෑම සඳහා රාජගිරිය ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් කුලී පදනම මත ලබා ගැනීම…

විප­තට පත්වූ­වන්ට සහන සදන සාගර් බන්ධු මෙහෙ­යුම තව­දු­ර­ටත් ක්‍රියා­ත්ම­කයි

සුළි කුණාටු තත්ත්ව­යෙන් ව්‍යසන තත්ත්ව­යට පත් ශ්‍රී ලංකා­වට සහන සැල­සීමේ කට­යුතු සඳහා සාගර් බන්ධු මෙහෙ­යුම තව­දු­ර­ටත් ක්‍රියා­ත්මක කරන බව ඉන්දි­යාව අව­ධා­ර­ණය කරයි. දිට්වා සුළි කුණා­ටු­වෙන් පසු ඉන්දි­යාවේ සාගර් බන්ධු මෙහෙ­යුම ශ්‍රී ලංකාව සමඟ දිග­ටම රැඳී සිටි­මින් ගලවා ගැනීම, අත්‍ය­වශ්‍ය සහන…

රාජ්‍ය නිල­ධා­රීන් විශ්වාස නොකර ආණ්ඩුව තම න්‍යාය පත්‍රය ක්‍රියා­ත්මක කළොත් පීඩා විඳින්නේ ජන­තා­වයි

ආණ්ඩුව රාජ්‍ය නිල­ධා­රීන් විශ්වාස නොකර තම න්‍යාය පත්‍රය ක්‍රියා­ත්මක කිරී­මට උත්සාහ කළොත් ජන­තාව දුක් විඳිනු ඇතැයි ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ජාතික සංවි­ධා­යක, පාර්ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහතා පැව­සීය. මේ ව්‍යස­න­යේදී මහ­ජ­න­තාව මුහු­ණ­දුන් දුෂ්ක­රතා ඇති­වූයේ රජය සහ රාජ්‍ය ආය­තන අතර නිසි…

මරණ තර්ජන ඇත්නම් දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට දන්වන ලෙස ගෝඨාභයට නියෝග

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ජීවිත තර්ජන තිබේ නම් ඊට අදාල කරුණු දිවුරුම් ප්‍රකාශයක් මඟින් 2026 පෙබරවාරි මස 06 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස යාපනය මහේස්ත්‍රාත්වරයා විසින් අද(10) දින නියෝගයක් නිකුත් කර තිබෙනවා. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජු…

ලංකාවේ ආපදාවට පත් ජනතාවට පාප්තුමාගෙන් සහයෝගීතාවය

ශ්‍රී ලංකාවට බලපෑ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට වතිකානුවේ සහයෝගීතාවය පළ කරන බව XIV වන ලියෝ පාප්තුමා දැනුම් දී ඇති බව, කොළඹ පිහිටි වතිකානු තානාපති කාර්යාලයේ වැඩබලන නිලධාරී අතිපූජ්‍ය මොන්සිග්නෝර් රොබර්ටෝ ලූකීනි (Rev. Monsignor Roberto Lucchini) පියතුමා අද (10) අනාවරණය…

දහවල් 1.00න් පසු පළාත් රැසකට වැසි

උතුරු, උතුරු – මැද, නැගෙනහිර, මධ්‍යම, සහ ඌව පළාත්වල අද (11) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇති…

සංවිධානාත්මක අපරාධකරුවන්ට ආධාර අනුබල දුන් දෙදෙනෙක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වීම, පතරොම් සන්තකයේ තබා ගැනීම, සංවිධානාත්මක අපරාධකරුවන්ට අයත් මුදල් බැංකු ගිණුම්වල ඇතුලත් කරගෙන ගණුදෙනු කිරීම හා සංවිධානාත්මක අපරාධකරුවන්ට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ (09) රාත්‍රියේ මරදාන පොලිස් වසමේදී අපරාධ පරීක්ෂණ…

බදුල්ලේ නායයෑම් අවදානමක් – පවුල් 238ක් ආරක්ෂිත ස්ථානවලට

නායයෑම් අවදානම හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ තවත් පවුල් 238කට අයත් පුද්ගලයින් 806 දෙනෙකු පදිංචි ස්ථානවලින් ඉවත් කළ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, ඊසාන දිග මෝසම සක්‍රීය වීමත් සමග වාර්ෂාව පතිත වීම හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ…

මනුෂ්‍ය ඝාතනයක් සැලසුම් කළ 05ක් අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට සැලසුම් කළ සැකකරුවන් 05 දෙනෙකු බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දෙහිවල – වනරතන පාර ප්‍රදේශයේ ක්‍රීඩාපිටියක් අසලදී පසුගිය 06 වනදා  ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තවත් පුද්ගලයෙකුට බරපතල තුවාල සිදුකිරීමේ…