අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් අද සංකේත වැඩ වර්ජනයක

අද (22) දින කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් සංකේත වැඩ වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ අනුව, අද උදෑසන 8.00 සිට මෙම වැඩ වර්ජනය ආරම්භ කර ඇති බවයි එහි මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ.…













