ආපදා හේතුවෙන් හානියට පත් පාසල් ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රතිෂ්ඨා නමින් නව වැඩපිළිවෙළක්

ආපදාවෙන් හානියට පත් පාසල් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ‘ප්‍රතිෂ්ඨා’ නමින් නව වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මෙහිදී, පාසල් පද්ධතිය යළි ගොඩ නැඟීමේ කාර්යයට ඕනෑම සංවිධානයකට, කණ්ඩායමකට හෝ පුද්ගලයෙකුට දායක විය හැකි බවත්, ඒ සඳහා අවශ්‍ය සියලු සම්බන්ධීකරණයන් අධ්‍යාපන…












