Category Local News

අයිස් කිලෝ 03ක් සමඟ පුද්ගලයෙක් පුත්තලමේ දී කොටුවෙයි

පුත්තලම මුල්ලිනගර් ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පුත්තලම පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 03ක් පමණ සොයාගත් බව පොලීසිය සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් පුත්තලම පොලිස්…

උසස් පෙළ විභාග වංචා වැළැක්වීමට නීති තදින්

හෙටින් (10) අරම්භ වන 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරී ලියනගේ මහත්මිය සඳහන් කළේ හෙට සිට දෙසැම්බර් මස…

මහරගම මත් ජාවාරමක් වටලයි – හයක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව‍ය පැකට් කර බෙදා හැරි මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක් වටලා එහි ප්‍රධාන ජාවාරම්කරු ඇතුළු පුද්ගලයින් හය දෙනකු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම නිවස තුළ තිබී රුපියල් ලක්ෂ 5කට ආසන්න වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය සහ ඒවා…

මැදපෙරදිග සැඟවී සිටින මත් ජාවාරම්කරුවන් හතක් භාර වීමට එකඟ වෙයි

මැදපෙරදිග සැඟව සිටින ශ්‍රී ලාංකික මත් ජාවාරම්කරුවන් 07දෙනෙකු මෙරට බලධාරීන් වෙත භාරවීමට කැමැත්ත පළ කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කර සිටියේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මේ වනවිට පැවත්වෙන විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටුදැමීම සඳහා…

උසස් පෙළ විභාගය හෙට ආරම්භ වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට (09) ආරම්භ වනවා. ඒ අනුව, උසස් පෙළ විභාගය හෙට සිට දෙසැම්බර් 05 වැනි දා දක්වා පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සියලු ප්‍රශ්න පත්‍ර විභාග…

අද කාලගුණ නිවේදනය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි…

රථ වාහන සඳහා ලීසිං පහසුකම් අනුපාතයන් සංශෝධනය කිරීමට පියවර

රථ වාහන සඳහා ලීසිං පහසුකම් ලබා දීමේ අනුපාතයන් සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. ඒ අනුව වාණිජ රථවාහන සඳහා උපරිමය 70%ක් ද පෞද්ගලික වාහන සඳහා උපරිමය 50%ක් ද ලෙස සංශෝධනය කිරීමට තීරණය කර ඇති බවයි නිවේදනයනක් නිකුත්…

ත්‍රීරෝද රථයක් පෙරළී පස් දෙනෙකු රෝහලට

හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය හුළංවංගුව ප්‍රදේශයේ දී සිදු වූ අනතුරකින් කුඩා ළමුන් ඇතුළු 5 දෙනෙකු රෝහල්ගත කර තිබේ. තලවකැලේ සිට නුවරඑළිය උඩුපුස්සැල්ලාව දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් වේගය පාලනය කර ගත නොහැකිව ප්‍රධාන මර්ගය හරහා පෙරලීයාමෙන් මෙම අනතුර සිදුව…

තරුණ වැඩිහිටියන් අතර හෘදයාබාධ ඉහළට

ලොව පුරා වැඩිහිටියන් අතර හෘදයාබාධ ඇතිවීම අඩු වුවද, වයස අවුරුදු 50ට අඩු තරුණ වැඩිහිටියන් අතර හෘදයාබාධ ඇතිවීමේ ප්‍රතිශතය ඉහළ යමින් පවතින බව නවතම පර්යේෂණ වාර්තාවකින් හෙළිකර තිබෙනවා. නැෂනල් ජියෝග්‍රැෆික් සඟරාව පවසන පරිදි බොහෝ වෛද්‍යවරුන් විසින් මෙය මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක්…

හෙද ආචාර්යවරුන් බඳවා ගැනීම කඩිනමින්

මෙරට හෙද විදුහල්වල සිටින හෙද ආචාර්යවරුන් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඒ සඳහා බඳවා ගැනීම් කඩිනමින් සිදුකරන ලෙස විෂයභාර අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. ‍හෙද විදුහල් තුළ අනුමත හෙද ආචාර්යවරුන් ප්‍රමාණය 395ක් බවත්, මේ වන විට සිටින්නේ 220කට ආසන්න පිරිසක් බව…