Category Local News

සැප්තැම්බරයේ පළමු දින 24 තුළ සංචාරකයින් 126,379 ක් දිවයිනට

2025 සැප්තැම්බර් මාසයේ පළමු දින 24 තුළ දී 126,379 ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යා ලේඛන මගින් පෙන්වා දී තිබෙයි. ඉන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 37,179 කි.…

වසන්ත සමරසිංහ, මහින්ද ජයසිංහ සහ රන්ජන් ජයලාල් අත්අඩංගුවට ගැනීමට කළ ඉල්ලීමක් අධීකරණයෙන් ප්‍රතික්ෂේප කෙරේ

‘නැෂනල් වර්කර්ස් ඉන්ස්ටිටියුට්’ නම් ආයතනයට අයත් දෙහිවල පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක් සහිත ඉඩමක්, ව්‍යාජ බදු ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ 36 ක මුදලකට බදු දී, වංචාවක් සිදුකර ඇති බවට චෝදනා කොට, වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ…

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹේ

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය, කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන ශාලා පරිශ්‍රයේදී අද ආරම්භ වුණා. විසි හයවැනි වරට පැවැත්වෙන මෙවර පොත් ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ…

කෝප් කමිටුවේ තීරණවලට නෛතික බලයක් ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කෙරේ

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (COPE) අනාවරණය වන බරපතල මූල්‍ය වංචා හෝ දූෂණ ක්‍රියාවන්ට එරෙහිව නෛතික පියවර ගැනීමට අදාළව ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා වන යෝජනාවක් ඊයේ (26) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 137 ප්‍රකාරව, මෙම කාරක සභාවට…

වෑවිට අනතුරකින් 12 කට තුවාල

බණ්ඩාරගම – කළුතර මාර්ගයේ වෑවිට ප්‍රදේශයේදී ලොරියක්, වෑන් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් 12 දෙනෙකු තුවාල ලබා තිබේ. තුවාල ලබා ඇති පිරිස අතර නර්තන කණ්ඩායමක සාමාජිකයන් දස දෙනෙකු සහ එකම පවුලේ මවක් සහ දුවක් වන බව බණ්ඩාරගම පොලීසිය වැඩිදුරටත්…

ස්ථාවර නියෝග සංශෝධන යෝජනාවක්

2026 විසර්ජන පනත් කෙටුම්පත, වැඩබලන මුදල් අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. 2026 මුදල් වර්ෂය සඳහා වන රජයේ වියදම් ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත පසුගිය සැප්තැම්බර් මස 18 වන දා ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරුණා. ජාතික ජනබලවේග…

ප්‍රදේශ රැසකට අදත් මි.මී. 50ට වඩා වැසි

බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (27) විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී.…

තිස්සමහාරාම ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

තිස්සමහාරාම, මුතියම්මාන ප්‍රදේශයේදී අද (26) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. එම වෙඩි තැබීමෙන් අවුරුදු 58 ක් වයසැති පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. වෙඩික්කරු යතුරුපැදියකින් පැමිණ වෙඩි තබා පලාගොස් ඇති අතර, පෞද්ගලික ආරාවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකර…

පියල් මනම්පේරි ඔක්තෝබර් 08 දක්වා යළි රිමාන්ඩ්

මිද්දෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පියල් මනම්පේරි ඔක්තෝබර් 08 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. ‘අයිස්’ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය තොගයක් මිද්දෙණිය ප්‍රදේශයේදී හමු වූ අතර, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පියල් මනම්පේරී යන අයව අත්අඩංගුවට…

අම්බලන්තොට ජල පිරිපහදුවේ කටයුතු තාවකාලිකව නවතා දැමේ

සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ ස්ප්‍රීතු නිෂ්පාදන ආශ්‍රිත ද්‍රව්‍ය යම් ප්‍රමාණයක් වළවේ ගඟට මුසුව තිබීම හේතුවෙන්, එහි මසුන් මියයාම වාර්තාවීම නිසා, අම්බලන්තොට ජල පිරිපහදු මධ්‍යස්ථානයේ ජල පිරිපහදු කටයුතු මේ වනවිට තාවකාලිකව නවතා දමා තිබෙනවා. අදාළ සිදුවීම සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදුකරන තෙක්,…