අද කාලගුණ නිවේදනය

අද (31) උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලට විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම, මුලතිවු, ත්‍රිකුණාමලය පොළොන්නාරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි දැක්වෙන්නේ. ඌව…













