නිදහස් උත්සව පෙරහුරු කටයුතු නිසා අද දිනයේදීත් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්

78 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට අදාළ පෙරහුරු සහ උත්සව කටයුතු හේතුවෙන්, ඊයේ (30) දිනයේ සිට කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය පවසනවා. ඒ අනුව, එම පෙරහුරුවල දෙවන දිනය වන අද (31) දිනයේ උදෑසන 7.45…













