Category Local News

ගිනි තැබූ මැති ඇමති නිවාසවලට ලබාගත් වන්දි යළි අයකර ගැනීමේ නියෝගයක් ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක්

2022 මැයි 09 වැනිදා දිවයින පුරා ඇතිවූ අරගලකාරී සිද්ධීන්වලින් සිය නිවාස ගිනි තැබීම හේතුවෙන් සිදු වූ හානිය වෙනුවෙන්, නීතියට පටහැනි ලෙස වන්දි ලබාගත් හිටපු මැති ඇමතිවරුන්ගෙන් එම වන්දි මුදල් යළි අය කර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු…

රටම එකට ජාතික මෙහෙයුම : මත්ද්‍රව්‍ය වැටලීම් 1087 කින් සැකකරුවන් 1099 ක් අත්අඩංගුවට

‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ, පොලිසිය විසින් ඊයේ (12) දිනයේදී මත්ද්‍රව්‍ය වැටලීම් 1087 ක් සිදු කර තිබෙනවා. එම වැටලීම්වලදී සැකකරුවන් 1099 ක් අත්අඩංගුවට ගත් බවත්, 57 දෙනෙක් පුනරුත්ථාපනයට යොමු කළ බවයි පොලීසිය ප්‍රකාශ කළේ. හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා සිදු…

‍ලොකු පැටීගේ ගෝලයන් දෙදෙනෙක් අලුත්ගමදී අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ලොකු පැටී’ගේ ගෝලයන් දෙදෙනෙක් අලුත්ගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඌරගස්මන්හන්දිය සහ ඉඳුරුව ප්‍රදේශයේ පදිංචි 24 සහ 27 හැවිරිදි තරුණයින් දෙදෙනකු බවයි පොලීසිය ප්‍රකාශ කළේ. ජාවාරම් මුදල් ලක්ෂ 26 ක්, හෙරොයින් මත්කුඩු තොගයක්,…

තුසිත හල්ලොලුවට වරෙන්තු නිකුත් කෙරේ

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු සිල්වා අද (13) වරෙන්තු නිකුත් කර තිබෙනවා. නාරාහේන්පිට ප්‍රදේශයේදී තමන් ගමන් ගත් වාහනයකට කිසියම් පිරිසක් වෙඩි තැබූ බවට සඳහන් කරමින්…

වන සුරැකුම මහජන පැමිණිලි කෙටි දුරකථන අංකයට දින 10 ක් තුළ ඇමතුම් 500 ක් ලැබෙයි

පරිසර අමාත්‍යාංශයේ “වනස්පති” වැඩසටහන තුළින් හඳුන්වා දුන් “වන සුරැකුම” මධ්‍යස්ථානයේ 1995 කෙටි දුරකථන අංකයට ඇමතුම් 500 කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බව පරිසර අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව, වන හානි, වන ජීවීන්ට සිදු කරනු ලැබූ විවිධ නීති විරෝධී ක්‍රියාවන්, කඩොලාන තෙත්…

පොළොන්නරුවට විශේෂ මූල්‍ය සමථ මූල මණ්ඩලයක්

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විශේෂ ආරවුල් (මූල්‍ය ) සමථ මූල මණ්ඩලයේ සමථකාරවරුන් සඳහා පත්වීම් ලබාදීමේ වැඩසටහනක් ඊයේ (12) දින පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නදුල ශ්‍රවනාගාරයේදී පැවැත්විණි. අධිකරණ අමාත්‍යංශයේ සමථ මණ්ඩල කොමිෂන් සභාව මගින් ලබා දුන් විධිමත් පුහුණුව සාර්ථකව අවසන් කල සමථකරුවන් 22…

පොහොර සහනාධාරය නැතිව මහ කන්නයත් අවදානමේ

2025 මහකන්නය ආරම්භ කර ඇතත් රජයෙන් ලබාදෙන පොහොර සහනාධාරය තවමත් ලැබී නොමැති බව අම්පාර ගල්ඔය ගොවීන් චෝදනා කරනවා. ඔවුන් පවසන්නේ අවශ්‍ය පොහොර නොලැබීමෙන් මෙවර මහ කන්නයේද අපේක්ෂිත අස්වනු ප්‍රමාණය නොලැබීමේ අවදානමක් මතුවන බවයි. මේ අතර ලූූනු සඳහා රජයෙන් සාධාරණ මිලක්…

නොවැම්බර් මාසයේ අස්වැසුම දීමනාව අද බැංකු ගිණුම් වෙත

නොවැම්බර් මාසයේ අස්වැසුම අද (13) ලබාදීමට තිබෙනවා. ඒ අනුව, ප්‍රතිලාභී පවුල් 1,415,738ක් සඳහායි මෙම දීමනාව ලබාදෙන්නේ. රුපියල් බිලියන 11.2කට වැඩි මුදලක් ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත මෙසේ බැර කෙරෙන බවයි සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරන්නේ.

21 රැළිය ගැන රනිල්ගේ මල් පාර කාර්යාලයේදී සාකච්ඡාවක්

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ රැළිය සම්බන්ධයෙන් සාකච්ඡාවක් විපක්ෂයේ නියෝජිතයින් ඊයේ (12) පස්වරුවේ පවත්වා තිබෙනවා. ඒ, කොළඹ මල් පාරේ පිහිටි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යාලයේදීයි. මෙම අවස්ථාවට සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරයෙකු හෝ ජ්‍යේෂ්ඨයෙකු එක් නොවුණ…

කිරින්දේ දී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන්ට දින 7ක රැඳවුම් නියෝග

කිරින්ද ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දින 07ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය පොලීසියට අවසර ලබා දී තිබේ. සැකකරුවන් ඊයේ (12) පස්වරුවේ තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය විසින් මෙම නියෝගය ලබාදුන් බව…