පොලිතීන් බෑග් වෙනුවට කඩදාසි බෑගයක් නිෂ්පාදනය කිරීමට යෝජනාවක්

පොලිතීන් බෑග් හෙවත් සිලි සිලි බෑග් වෙනුවට ආදේශ කළ හැකි පරිසර හිතකාමී කඩදාසි බෑගයක් නිෂ්පාදනය කිරීමට පරිසර, කෘෂිකර්ම සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් එම අමාත්‍යාංශයට යෝජනාවක් සිදු කර තිබේ. භාණ්ඩ මිලදී ගැනීමේදී සිලි සිලි බෑග් සඳහා…













