Category Local News

පොලිස් නිලධාරීන්ට රු 7,000ක දීමනාවක් – කැබිනෙට්ටුවෙන් ගත් අලුත්ම තීරණය

පොලිස් නිලධාරීන් වෙනුවෙන් රුපියල් 7,000 දීමනාවක් ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. පාර්ලිමේන්තු අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා අද (18) පවසා සිටියේ, එම දීමනාව එළැඹෙන මාසයේ සිටිම ලබාදෙන බවය.…

තැපෑලේ නමින් කළ මහාපරිමාණ මූල්‍ය වංචාවක් හෙළිවෙයි

තැපැල් දෙපාර්තමේන්තුවේ නම භාවිත කරගෙන තැපැල් ගනුදෙනුකරුවන්ගෙන් විදේශ මුදල් ඇතුළු මූල්‍ය වංචා සිදුකරන කල්ලියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක සංවිධානයක් විසින් දෙවසරකට අධික කාලයක් තිස්සේ මෙම වංචාව සිදුකර තිබෙන බවයි හෙළිව ඇත්තේ. මෙම…

හිටපු ජනපති මහින්දට 80යි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ 80වැනි ජන්ම දිනය අදට (18) යෙදී තිබෙනවා. ඒ නිමිත්තෙන් අද පස්වරුවේ දළදා මාළිගාවේදී ඔහුට සෙත්පතා විශේෂ ආශිර්වාද පූජාවක් පැවැත්වීමට නියමිතයි. එමෙන්ම හෙට (19) දිනයේ මහා සංඝරත්නය උදෙසා දළදා මාළිගා පරිශ්‍රයේදී දහවල් දානය පූජා කිරීමටද නියමිත බවයි…

බෙන්තොට වෙරළ තීරයේ තිබී මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් හමුවෙයි

බෙන්තොට වෙරළ තීරයේ තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20ත් 25ත් අතර ප්‍රමාණයක් අඩංගු පාර්සලයක් පොලීසිය විසින් සොයා ගෙන තිබේ. එම පාර්සලය වෙරළට ගසාගෙන ගොස් ඇති අතර එය අද උදෑසන පොලිසිය විසින් සොයානෙ ඇති බව වාර්තා වෙයි.

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

ඔරුගොඩවත්ත දුම්රිය ස්ථානයේ සංඥා බිඳවැටීමක් සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබේ. 

ASP උසස්වීම්වලට එරෙහි පෙත්සම්වල තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය කල්තබයි

2019 වසරේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් කිරීම සඳහා පැවති සම්මුඛ පරීක්ෂණයේදී  ලකුණු දීමේදී ඇතිවූ අක්‍රමිකතා හේතුවෙන් තමන්ට දැඩි අසාධාරණයක් සිදුවූ බවත් ඒ අනුව එම උසස්කිරීම් බලරහිත කිරීමේ නියෝගයක් ලබා දෙන ලෙසත් ඉල්ලා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 148…

දිස්ත්‍රික්ක 8කට නායයෑම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 8ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩයක් නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ අද (17) ප.ව. 7:00 සිට හෙට (18) ප.ව. 7:00 දක්වා වූ ඉදිරි පැය 24 සඳහා මෙම අනතුරු ඇඟවීම ක්‍රියාත්මක බවය. ඒ අනුව අවධානයෙන් සිටිය…

GMOA වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව

සිය ගැටලුවලට නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේ, ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේ දී සිය ගැටලු සම්බන්ධයෙන් ස්ථීර විසඳුමක්…

අඹුසැමි ආරවුලක් මරණයකින් කෙළවර වෙයි

වාකරේ, උරියංකට්ටුව ප්‍රදේශයේ දී විවාහක තරුණියකව ඝාතනය කර තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 22 ක් වූ තට්ටමුණෙයි ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඊයේ (17) සවස් කාලයේ  බිරිඳ හා සැමියා අතර ඇතිවූ ආරවුලක් මත සැමියා විසින් විදුලි පංකාවක වයරයකින් ඇයගේ ගෙල සිරකර මෙම…

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය ගැන අමරපුර මහා නිකායෙන් නිවේදනයක්

ත්‍රිකුණාමලයේ විහාරස්ථාන භූමියක තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාවක් පොලීසිය විසින් ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහානායක අතිපුජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහානාහිමි විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ. මෙම විහාරස්ථානය 1951 වසරේ සිට පවත්වාගෙන එන ලබන විහාරස්ථානයක් වන…