Category Local News

ඉන්දියාවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ පැකේජයක්

‍’දිට්වා’ සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වූ ප්‍රදේශ යළි ගොඩනැගීම සඳහා ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ පැකේජයක් ලබාදීමට තීරණය කර තිබේ. එම පැකේජයට අමෙරිකානු ඩොලර් මිලියන 350 ක සහනධායී ණය සහ අමෙරිකානු ඩොලර් මිලියන 100ක ප්‍රදාන…

නුගේගොඩ වෙඩිතැබීමේ CCTV දර්ශන එළියට

නුගේගොඩ ප්‍රදේශයේදී ඊයේ (22) රාත්‍රියේ ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටි තරුණයෙකුව යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් ලුහුබැඳ යන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් අද දෙරණට ලැබී තිබේ. වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ…

ඝාතනයකින් කෙළවර වූ පුද්ගලික ආරවුල

පුද්ගලික ආරවුලක් දුරදිගයෑමෙන් තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. ඊයේ (22) දහවල් කාලයේ මෙම සිද්ධිය වාර්තා වී තිබුණේ, මාරවිල පොලිස් වසමේ දුන්කන්නාව ප්‍රදේශයේදීය. එලෙස මියගොස් ඇත්තේ, දුන්කන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙකි. මරණකරු අසල්වැසියෙකු සමඟ ඇති වූ පුද්ගලික…

මාරක අනතුරු කිහිපයක් – තිදෙනෙක් මරුට

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු තුනකින් තරුණයින් දෙදෙනක් සහ කාන්තාවක් මියගොස් තිබේ. ඊයේ (22) මෙම අනතුරු සිදුව තිබුණේ, මුල්ලේරියාව, අනුරාධපුර සහ ගිරිඋල්ල යන පොලිස් වසම්වලදීය. අවිස්සාවේල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගල්වාන ප්‍රදේශයේදී අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරු පැදියක්…

කැලණි විහාරය අවට රථවාහන ගමනාගමනය සීමා කිරීමක්

කැලණිය රජමහා විහාරස්ථානය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන දුරුතු මහා උත්සවයට සමගාමීව පවත්වනු ලබන හෙලේනා බාලිකා විද්‍යාලයේ පෙරහැර හේතුවෙන් අද (23) දින පස්වරු 3 සිට රථවාහන ගමනාගමනය සීමා කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කර ඇත්තේ, පෙරහැර හෙලේනා ප්‍රාථමික විද්‍යාලය…

ස්වේච්ඡා විශ්‍රම වැටුප් ක්‍රමය ප්‍රමාද වීමෙන් ලංවිම සේවකයින් 2000කට වැඩි පිරිසක් අර්බුදයක

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම මගින් විදුලිබල මණ්ඩලයේ නව සමාගම්වලට අනුයුක්ත නොවන සේවකයින් විසින් පිරිසක් විසින් සිය සේවා විශ්‍රාම ගැනීම සම්බන්ධව බලශක්ති අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව අදාළ ලිපිය මගින් ලංකා විදුලිබල මණ්ඩලයේ එම සේවකයින් සඳහන්…

උද්ධමනය පහළට

2025 නොවැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය ප්‍රකාශයට පත්කර තිබෙයි. ඒ අනුව 2025 ඔක්තෝම්බර් මාසයේ දී 2.7% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2025 නොවැම්බර් මාසය සඳහා 2.4% ක් දක්වා අඩු වී ඇති බව ජනලේඛන…

Rebuilding Sri Lanka අර­මු­දල රුපියල් බිලියන 4.2 ඉක්ම­වලා

දිට්වා සුළි කුණා­ටු­වෙන් විප­තට පත් වූවන්ට සහන සැල­සීම උදෙසා රජය ආරම්භ කළ “Rebuilding Sri Lanka” අර­මු­ද­ලට මේ වන විට රුපි­යල් බිලි­යන 4.2 ඉක්ම වූ මුද­ලක් ලැබී තිබෙන බව මුදල් අමා­ත්‍යාං­ශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරි­ය­ප්පෙ­රුම මහතා පැව­සු­වේය. ඒ මහතා මේ බව…

ශ්‍රී ලංකාවේ ආර්ථි­ක­යට ඉහ­ළම දාය­ක­ත්වය බස්නා­හිර පළා­තෙන්

අඛ­ණ්ඩව වසර ගණ­නා­වක් තිස්සේ පව­ත්වා­ගෙන ආ පරි­දිම වසර 2024දී අප රටේ ජාතික ආර්ථික දියු­ණු­වට ඉහ­ළම දාය­ක­ත්වය ලබා­දුන් පළාත ලෙස බස්නා­හිර පළාත පත්වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.ඒ අනුව වසර 2024 සමස්ත ආර්ථික දියු­ණු­වට බස්නා­හිර පළා­තෙන් ලබා දී ඇති…

ප්‍රවීණ රංගධර, කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගධර, කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 84 වන වියේ පසුවුණි. අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා මෙලෙස අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පවසයි. ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ…