අම්බලන්ගොඩ ඝාතනය පිටුපස සිටින කාන්තාව කොටුවෙයි

අම්බලන්ගොඩ වෙළෙඳ ආයතනයක කළමනාකරු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් කරුණු රැසක් අනාවරණය වී තිබේ. ඒ පොලිස් විශේෂ කාර්ය බළකාය හා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය එක්ව සිදුකළ විමර්ශනවලදීය. විදෙස්ගතවී සැඟව සිටින කරන්දෙණිය සුද්දා මෙම ඝාතනය මෙහෙයවා ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත.…












