කුලියට ගත් යතුරුපැදි වංචනිකව විකිණු අයෙක් අත්අඩංගුවට

කුලී පදනම මත යතුරුපැදි ලබාගෙන, එම යතුරුපැදි නිතී විරෝධි ලෙස අලෙවිකිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු බලංගොඩ පොලීසිය විසින් රත්නපුර, සන්නස්ගම ප්‍රදේශයේදී අත්අඩංගුව ගෙන තිබේ. යතුරුපැදි කුලියට ලබාදෙන පුද්ගලයන්ගෙන් එම සැකකරු යතුරුපැදි ලබාගෙන ඇත්තේ මාස කිහිපයකට බවත්, ඒ හේතුවෙන් ඔහු එම…













