Category Health

ඉන්දියාවේ දෛනික කොවිඩ් රෝගීන් 3,000 ඉක්මවයි

ඉන්දියාවේ වාර්තා වූ කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 3,000 ඉක්මවා ගොස් තිබෙනවා.  ඒ අනුව, ඊයේ දිනය වන විට කොවිඩ් 19 රෝගීන් 3,395 ක් වාර්තා වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.  ගතවූ පැය 24 තුළ පමණක් එරටින් වාර්තා වූ නව ආසාදන…

දේශීය ඖෂධ නිෂ්පාදනය දිරිගැන්වීමට රජයෙන් සහය

මෙරට දේශීය ඖෂධ නිෂ්පාදකයා දිරිගන්වමින්, ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ සංවර්ධනයට දිය හැකි උපරිම සහාය අඛණ්ඩව ලබා දෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.  අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අපනයනය සදහා සූදානම් කළ ප්‍රථම ඖෂධ තොගය හදුන්වා දීමේ අවස්ථාවට…

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

ආසියානු කලාපයේ පැතිර යමින් තිබෙන නව කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.  මේ අනූව ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන…

ඩෙංගු හා චිකුන්ගුන්යා වසංගත තත්ත්වයකට පැමිණ තිබෙනවා – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

ඩෙංගු හා චිකුන්ගුන්යා යන රෝග දෙකම මේ වන විට වසංගත තත්ත්වයේ පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා. මෙම රෝග දෙකම බෝ කරනු ලබන්නේ එකම මදුරුවාගෙන් බවද, රෝග දෙකෙහිම රෝග ලක්ෂණ මුල් අවස්ථාවේ දී බොහෝ දුරට සමාන බවද ශ්‍රී ලංකා…

හිඟ ඖෂධ ලබා ගැනීමට විදේශ රජයන්ගේ සහාය ගැනීමේ තීරණයක්

ඖෂධ සැපයුම් ජාලයේ පවතින ගැටලු‍ නිසා ඖෂධ සැපයීමේදී ඇති වන බාධා අවම වන තෙක් හිඟ ඖෂධ ලබා ගැනීම සඳහා විදේශ රජයන්ගේ ඍජුවම සහාය ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.  ඒ අනුව, මෙම වැඩසටහන යටතේ අදාළ මූලික කටයුතු සම්පූර්ණ කර…

නව COVID ආසාදිතයින් හඳුනාගැනීම සඳහා PCR පරීක්ෂණ වැඩි කිරීමට පියවර

නව කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා ඇතැම් රෝහල්වල PCR පරීක්ෂණ සිදු කිරිම වැඩි කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ඒ අනුව නව COVID-19 ප්‍රභේදයෙන් එල්ලවන ගෝලීය තර්ජනය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බවත්, උණ සඳහා ඇතුළත් වන හෝ ප්‍රතිකාර ලබා…

ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයින් 1,009ක් වාර්තා වෙයි

ඉන්දියාවේ කොවිඩ් වෛරසය ආසාදනය වූ රෝගීන් 1,009ක් මේ වනවිට වාර්තා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අගනුවර වන දිල්ලි හි අවම වශයෙන් රෝගීන් 104ක් සිටින බවත් ඉන් 99 දෙනෙකු පසුගිය සතිය තුළ වාර්තා වී ඇති බවයි සඳහන් වෙන්නේ.…

ඖෂධ වර්ග 233ක් ගේන්න ටෙන්ඩර් ක්‍රියාවලිය අවසන්

මෙරටට අවශ්‍ය ඖෂධ වර්ග 233ක් ගෙන්වීම සඳහා ප්‍රසම්පාදන ටෙන්ඩර් ක්‍රියාවලිය අවසන් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. මෙම වසරේ පළමු මාස 5 තුළ දී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මඟින් ඖෂධ ගෙන්වීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන්…

සතියක විශේෂ මඳුරු මර්දන වැඩසටහනින් පරීශ්‍ර 3916 ක් සඳහා රතු නිවේදන

නිරිත දිග මෝසම් වර්ෂාව සක්‍රිය වීමත් සමඟ ඉදිරි කාලයේ දී තවදුරටත් ඩෙංගු ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යාමේ අවදානමක් පවතින හෙයින් සතියක විශේෂ මඳුරු මර්දන වැඩසටහනක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා උපදෙස් මත ක්‍රියාත්මක  විය. මේ අනුව  අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ…

හෙද සේවය සඳහා බඳවාගත් 3,147 දෙනෙකුට හෙට පත්වීම් ප්‍රදානය කෙරේ

හෙද සේවය සඳහා බඳවාගත් 3,147 දෙනෙකුට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම හෙට (24) දිනයේ පැවැත්වෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ඒ අනුව මෙරට හෙද සේවා ඉතිහාසයේ විශාලතම ප්‍රමාණයකට එකවර පත්වීමේ ලිපි ප්‍රදානය කරනු ලබන පළමු අවස්ථාව මෙය වන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය…