ඊශ්‍රායලය මැදපෙරදිග යුද්ධය තවත් අවුළුවයි-යේමනයටත් මිසයිල ප්‍රහාර

මැදපෙරදිග යුද උණුසුම තවදුරටත් වර්ධනය කරමින් ඊශ්‍රායල හමුදාව යේමනයේ හඳුනාගත් හවුති කැරලිකරුවන්ගේ ඉලක්ක වෙත දරුණු මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දැනටමත් ගාසා තීරයේ හමාස් සංවිධානය සහ ලෙබනනයේ හෙස්බුල්ලා සංවිධානය සමඟ යුද්ධයකට පැටලී සිටින ඊශ්‍රායලය රතු මුහුදේ…