පාකිස්තානයේ නව ව්‍යවස්ථා සංශෝධනයට විරෝධතා

පාකිස්තාන රජය විසින් පාර්ලිමේන්තුවේදි සම්මත කරගත් එරට 26 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව එරට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් රැසක් ඉදිරිපත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 26වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් වී ඇති පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කඩිනමින් විභාගයට ගත යුතු බව ලාහෝර් මහාධිකරණ…












