Category Foreign

ඇෆ්ගනිස්ථානයේ භූ කම්පනයක්

tsunami

ඇෆ්ගනිස්ථානයේ භූ කම්පනයක් සිදුව  ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රිච්ටර් මාපකයේ 4.0ක ප්‍රබලත්වයෙන් මෙම භූ කම්පනය සිදුව ඇති අතර පොළව මතුපිට සිට කිලෝමීටර 10ක් පමණ ගැඹුරින් භූ කම්පනය හටගෙන ඇති බව සඳහන් වෙයි කෙසේවෙතත් ඉන් මෙතෙක් ජීවිත හා දේපොළ…

මෝදි අප්‍රේල් මුල ශ්‍රී ලංකා­වට

ශ්‍රී ලංකා – ඉන්දීය ඓති­හා­සික මිතු­දම තව­දු­ර­ටත් ශක්ති­මත් කර­මින් ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි මහතා නිල සංචා­ර­යක් සඳහා ශ්‍රී ලංකා­වට පැමි­ණී­මට නිය­මි­තව තිබේ. ඒ අනුව එළ­ඹෙන අප්‍රේල් මාසයේ මුල් භාගයේ ඒ මහතා මෙර­ටට පැමි­ණී­මට නිය­මි­තව තිබෙන අතර එහිදී ශ්‍රී ලංකා –…

ට්‍රම්ප්ගෙන් හමාස් සටන්කාමීන්ට අනතුරු ඇඟවීමක්

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණඇපයේ සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් සියලුම දෙනා වහාම නිදහස් කරන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් කර තිබෙයි. එසේ නොකරන්නේ නම්, හමාස් සංවිධානය ලොකු වන්දියක් ගෙවීමට සිදුවනු ඇති බවත්, හමාස් සංවිධානය මිහිපිටින් තුරන් කරන බවත් ඇමෙරිකන් ජනාධිපතිවරයා…

චීනය ගෝලීය ක්වොන්ටම් පරිගණක ක්ෂේත්‍රයේ නව සන්ධිස්ථානයකට

Zuchongzhi 3.0 නම් සුපිරි සන්නායක ක්වොන්ටම් පරිගණක මූලාකෘතියක් එළි දැක්වීමට චීන විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබෙනවා. ඒ සමඟින් ක්වොන්ටම් පරිගණක ක්ෂේත්‍රයේ නව ආරම්භයක් සනිටුහන්ව ඇති අතර මෙම ජයග්‍රහණය සුපිරි සන්නායක පද්ධති තුළ ක්වොන්ටම් පරිගණක භාවිතයේ නව වාර්තාවක් ලෙසයි සැලකෙන්නේ. චීන ක්වොන්ටම්…

ලොව විශාලතම අයිස් කුට්ටිය ගිලී යයි

ලොව විශාලතම අයිස් කුට්ටිය ලෙස සැලකෙන දුරස්ථ බ්‍රිතාන්‍ය දූපතක් දකුණු ජෝර්ජියාවෙන් ඔබ්බට නොගැඹුරු ජලයේ ගිලී ගොස් තිබෙනවා. මිලියන ගණනක් පෙන්ගුයින් සහ සීල් මත්ස්‍යයන්ගේ නිවහන වන මෙය දුරස්ථ ඇන්ටාක්ටික් දූපතක සිට කිලෝමීටර 70 ක් පමණ දුරින් ගිලී ගොස් ඇති බව සඳහන්.…

පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය යළිත් අයහපත් අතට – උග්‍ර ශ්වසන අපහසුතා

ශුද්ධෝත්තම පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය යළිත් අයහපත් අතට හැරී ඇති බව වතිකානය නිවේදනය කර තිබේ. ඊයේ (03) සන්ධ්‍යා කාලයේ දී උන්වහන්සේට දෙවරක් උග්‍ර ශ්වසන අපහසුතා ඇතිවූ බව සදහන් වේ. ඒ හේතුවෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබද වෛද්‍යවරුන් දැඩි අවදානයෙන්…

සුරක්ෂිත චීනයක් ගොඩනැගීම පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය ‘උසස් මට්ටමක සුරක්ෂිත චීනය ගොඩනැගීම’ පිළිබඳ 19 වන සාමූහික අධ්‍යයනය පසුගියදා පැවැත්විණ. නිරිතදිග චීනයේ දේශපාලන විද්‍යා හා නීතිය විශ්වවිද්‍යාලයේ උප කුලපති, මහාචාර්ය Li Yan මහත්මිය මේ සම්බන්ධයෙන් එහිදී කරුණු පැහැදිලි කර සිය…

යුක්‍රේනය ගැන ට්‍රම්ප් දැඩි තීරණයක

යුක්‍රේනයට ලබාදෙන සියලුම හමුදා ආධාර තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙයි. ට්‍රම්ප් පරිපාලනයේ නිලධාරීන් මේ බව තහවුරු කර ඇතැයි මීට ටික වෙලාවකට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කළ අතර ෆොක්ස් පුවත් සේවය සඳහන් කළේ මේ වනවිට යුක්‍රේනයේ සිට…

ඇමරිකාවේ රාජ්‍ය භාෂාව ඉංග්‍රිසි වෙයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ රාජ්‍ය භාෂාව බවට ඉංග්‍රීසි පත්කර තිබෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ සම්බන්ධයෙන් වූ විධායක නියෝගයකට අත්සන් තබා ඇති බවයි. ඉංග්‍රීසි භාෂාව ඇමරිකාවේ රාජ්‍ය භාෂාව ලෙස ස්ථාපිත කිරීම හරහා සන්නිවේදනය විධිමත් කිරීම, ජාතික වටිනාකම් ශක්තිමත් කිරීම…

යුක්රේන ජනපතිට චාල්ස් රජුගෙන් උණුසුම් පිළිගැනීමක්

යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy එක්සත් රාජධානියේ තෙවන චාල්ස් රජු හමුවී ඇති අතර ඒ එංගලන්තයේ සැන්ඩ්‍රින්හැම්හීදීයි. යුක්රේන ජනාධිපතිවරයාව එහිදී උණුසුම් ලෙස පිළිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම එම හමුව පැයකට ආසන්න කාලයක් පවත්වා තිබෙන බවයි වාර්තා වෙයි. නායකයන් දෙදෙනා…