අමෙරිකාවේ කොටස් වෙළෙඳපොළ ඉහළට

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමඟ අමෙරිකාවේ කොටස් වෙළෙඳපොළ වාර්තාගත අයුරින් ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකාවේ කොටස් වෙළෙඳපොළ සහ වෝල් ස්ට්‍රීට් මූල්‍ය වෙළෙඳපොළ මෙවැනි ඉහළ යෑමක් පෙන්නුම් කර ඇත්තේ වසර අටකට පසුව බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එමෙන්ම…