ඉරාන විදේශ ඇමති රුසියානු ජනපති හමුවෙයි

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර හමුවක් අද සිදුව ඇති බව වාර්තා වේ. මෙහිදී රුසියානු ජනාධිපති පුටින් ඉරාන විදේශ අමාත්‍යවරයාට පවසා ඇත්තේ ඉරානයට එරෙහිව අමෙරිකාව විසින් සිදුකර ඇති ප්‍රහාරය තමන් හෙළා දකින බවයි. එක්සත් ජනපද සතුරුකම්…












