ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ කම්පනයක්

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට රික්ටර් මාපක 4.6ක භූ කම්පනයක් හටගෙන තිබෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහි කම්පනය ඕස්ට්‍රේලියාවේ තාරි සිට සිඩ්නි ඇතුළු වොලොන්ගෝ දක්වා වෙරළ තීරය පුරා දැනී ඇති බවයි. කෙසේ වෙතත් මෙම භූ කම්පනයෙන් කිසිඳු දේපළ හානියක් සිදු වී…













