‘මිල්ටන්’ සුළි කුණාටුව ෆ්ලොරිඩා ප්‍රාන්තය වටලයි-දහස් සංඛ්‍යාත ජනතාවට නිවාසවලින් ඉවත්වීමට උපදෙස්

‘මිල්ටන්’ සුළි කුණාටුව බටහිර වෙරළ තීරයෙන් හමා එන බව සඳහන් කරමින් ෆ්ලොරිඩා ප්‍රාන්තයේ දහස් සංඛ්‍යාත ජනතාවට නිවාසවලින් ඉවත් වන ලෙස ප්‍රාන්ත රජය උපදෙස් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පස්වැනි මට්ටමේ අනතුරුදායක සුළි කුණාටුවක් ලෙස වර්ගීකරණය කර ඇති මිල්ටන් සුළි…