Category Foreign

යුක්‍රේනයේ ස්ථාන 22කට රුසියාවෙන් ප්‍රහාර

රුසියාව විසින් යුක්‍රේනයේ ස්ථාන 22ක් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ප්‍රහාරයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති බව සඳහන්ය. ප්‍රහාරය සඳහා රුසියාව විසින් ඩ්‍රෝන යානා 298ක්, කෘෘස් මිසයිල සහ බැලස්ටික් මිසයිල 69ක් යොදාගෙන තිබේ. මෙය 2022…

චිලී රාජ්‍යයේ භූ කම්පනයක්

චිලී රාජ්‍යයේ – ටරාපාකා කලාපයේ රික්ටර් මාපක 5.7ක භූ කම්පනයක් ඇති වී තිබෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූ කම්පනය පොළව මට්ටමේ සිට කිලෝමීටර 103ක් පමණ ගැඹුරින් සිදු වී ඇති බවයි. කෙසේ වෙතත් භූ කම්පනය හේතුවෙන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක්…

මස්ක්ගේ ‘X’ හදිසි බිඳවැටීමක්

එලොන් මස්ක්ට අයත් සමාජ මාධ්‍ය වේදිකාව වන X, ගෝලීය වශයෙන් බිඳවැටීමකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පරිශීලකයින් රැසකට පණිවිඩ නොලැබීම, සටහන් පළ කිරීමේ අපහසුතාව ඇතුළු විවිධ ගැටළුවලට මුහුණ දීමට සිදුව ඇති බවත්, පරිගණක සහ ජංගම දුරකථන උපාංගයන්හි X…

යුක්‍රේනය යළි ඇවිලෙයි

රුසියාව විසින් වැඩිම ඩ්‍රෝන යානා සහ මිසයිල සංඛ්‍යාවක් යොදා ගනිමින් යුක්රේනයට මෙතෙක් එල්ල කළ විශාලතම ගුවන් ප්‍රහාරය ඊයේ (24) රාත්‍රියේ එල්ල කර තිබෙනවා. අදාළ ප්‍රහාරයෙන් එරට ළමයින් තිදෙනෙකු ඇතුළුව පුද්ගලයින් දොළොස් දෙනෙකු මිය ගොස් ඇති අතර, ස්ථාන 22 ක් විනාශ…

ජපානය පසු කරමින් ඉන්දියාව ලොව විශාලම ආර්ථිකයේ 04 වන තැනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කළ ලෝක ආර්ථික දැක්ම වාර්තාවට අනුව, 2025 වසරේදී ඩොලර් ට්‍රිලියන 4 ක ආදායමක් උපයාලමින් ඉන්දියාව ලොව 4 වන විශාලම ආර්ථිකය බවට පත්ව තිබෙනවා.   ඒ, මීට පෙර එම ස්ථානයේ සිටි ජපානය පසුකරමිනුයි.  විදෙස් මාධ්‍ය වාර්තාවලට…

වහල් සේවයේ යෙදවූ බාලවයස්කාර පිරිමි ළමයෙකු මියයයි

බාලවයස්කාර පිරිමි ළමයෙකු වහල් සේවකයෙකු ලෙස තබාගෙන සිටියදී මියයාමේ චෝදනාවට ඉන්දීය, ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රදේශයේ, තිරුපති දිස්ත්‍රික්කයේ තාරා ගොවිපොළ හිමියෙකු සමග ඔහුගේ බිරිඳ සහ පුතා අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාරතා කරනවා.  අවුරුදු 9ක පිරිමි ළමයෙකු රුපියල් 25,000 ක ණයක්…

මැයි මාසයේ මුල් දින 21ට සංචාරකයින් 90,000ක් ඇවිත්

මෙම මාසයේ මුල් දින 21 තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 90,000 ඉක්මවා ගොස් තිබේ. සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ මේ මාසයේ මුල් දින 21 තුළ සංචාරකයින් 91,785ක් මෙරටට පැමිණ ඇති බවයි. ඒ අතරින් වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ, ඉන්දියාවෙනි. ඒ…

නවසීලන්ත නියෝජ්‍ය අගමැති දිවයිනට පැමිණෙයි

නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා මෙරට නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. ඒ අනුව අද (25) අලුයම දිවයිනට පැමිණි නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර විසින් පිළිගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. විදේශ…

ට්‍රම්ප් යුරෝපා සංගමයට 50%ක තීරුබදු පනවයි

යුරෝපා සංගමයෙන් එක්සත් ජනපදයට ආනයනය කරන භාණ්ඩ සඳහා 50%ක තීරු බදු පැනවීමට තමන් නිර්දේශ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඒ අනුව, ජුනි 01 වැනිදා සිට සුඛෝපභෝගී භාණ්ඩ, ඖෂධ සහ අනෙකුත් භාණ්ඩ සඳහා දැඩි බදු පැනවෙනු ඇති බවයි අමෙරිකානු…

නවසීලන්ත නියෝජ්‍ය අගමැති අද මෙරටට පැමිණෙයි

නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් සංචාරයක් සඳහා අද (24) මෙරටට පැමිණීමට නියමිතයි. ඔහු ලබන 28 වැනිදා දක්වා මෙරට රැඳී සිටින බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ. මෙම සංචාරය අතරතුරදී නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක…