ඊශ්‍රායලයේ සේවය කළ ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවක් සුළු තුවාල ලබයි

උතුරු ඊශ්‍රායලයට ඊයේ (02) එල්ල වූ ප්‍රහාරයක් අතරතුර ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවක් සුළු තුවාල ලබා ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසනවා. කඩවත ප්‍රදේශයේ සිට පැමිණි 43 හැවිරිදි කාන්තාවක් මෙලෙස තුවාල ලබා ඇති අතර, අදාළ කාන්තාව රෝහල්ගත කළ…












