Category Foreign

යුරෝපය ‘එකම චීනය මූලධර්මය‘ අනුගමනය කළ යුතු බවට ප්‍රකාශයක්

චීන තායිවාන විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා යුරෝපයේ අයුතු සංචාරයක නිරත වීම පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා 20 වැනිදා පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් චීනයේ ස්ථාවරය පැහැදිලි කළේය. තායිවාන ප්‍රශ්නය, චීන ප්‍රතිලාභයන්හි හරය බව පැවසූ Lin Jian…

2024 ලෝක අන්තර්ජාල සම්මේලනයේ Wuzhen සමුළුව ඇරඹෙයි

2024 ලෝක අන්තර්ජාල සම්මේලනය (WIC) 20 වැනිදා නැගෙනහිර චීනයේ Zhejiang පළාතේ Wuzhen හි පෞරාණික ජල නගරයේදී ආරම්භ විය. “AI ජනතා කේන්ද්‍රීය සහ යහපත් ඩිජිටල් අනාගතයක් සඳහා යොදා ගනිමින් සයිබර් අවකාශයේ හවුල් අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීම” යන තේමාවෙන් Wuzhen සමුළුව පැවැත්වේ.…

ලොව උසම කාන්තාව සහ මිටිම කාන්තාව ලන්ඩනයේදී හමුවෙති

ලොව උසම කාන්තාව සහ මිටිම කාන්තාව ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත්ව සිටින තුර්කි ජාතික කාන්තාවක් සහ ඉන්දීය ජාතික කාන්තාවක් පසුගියදා එංගලන්තයේ ලන්ඩන් නුවරදී එකිනෙකා මුණගැසුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 20 වැනි ගිනස් ලෝක වාර්තා දිනය යෙදී තිබූ පසුගිය 13…

උතුරු කොරියාවේ සත්වෝද්‍යානයකට පුටින්ගෙන් සතුන් 70ක් තෑගි

රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් උතුරු කොරියාවේ සත්වෝද්‍යානයකට සිංහයකු සහ දුඹුරු වළසුන් දෙදෙනකු ඇතුළු සතුන් 70කට වැඩි ප්‍රමාණයක් තෑගි කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රුසියාව සහ උතුරු කොරියාව අතර සබඳතා වර්ධනය කිරීමේ අරමුණින් එම සතුන් තෑගි කළ බව රුසියාවේ පාරිසරික…

බයිඩ්න් – ෂී ජින්පින් අවසන් රාජ්‍යතාන්ත්‍රික හමුව පේරු රාජ්‍යයේදී

අමෙරිකාවේ ජනාධිපති ධුරයෙන් නික්ම යෑමට නියමිත ජෝ බයිඩ්න් සහ චීන ජනපති ෂී ජින්පින් අතර අවසන් රාජ්‍යතාන්ත්‍රික හමුව පේරු රාජ්‍යයේදී පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලොව බලවත්ම රාජ්‍යයන් දෙකක නායකයන් ලෙස දෙදෙනාගේ අවසන් හමුව සිදුවී ඇත්තේ පේරු රාජ්‍යයේ ලීමා අගනුවර…

ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් නෙතන්යාහුට වරෙන්තු-ක්‍රියාත්මක කිරීම සාමාජික රටවලට භාර කරයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හිටපු ආරක්ෂක ඇමැති යෝව් ගැලන්ට් සමඟ හමාස් සංවිධානයේ හමුදා නායකයා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තු නිකුත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය වසරේ ඔක්තෝබර් මස 7 වැනිදා දකුණු ඊශ්‍රායලයට කඩා වැදී සිවිල්…

අයර්ලන්ත ජනරජයේ මහමැතිවරණයට කාන්තාවන් වාර්තාගත සංඛ්‍යාවක් 

මෙවර අයර්ලන්ත ජනරජයේ මහමැතිවරණයට කාන්තාවන් වාර්තාගත සංඛ්‍යාවක් ඉදිරිපත් වී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ මස 29 වැනිදා පැවැත්වෙන එරට මහමැතිවරණයට 685 දෙනකු ඉදිරිපත් වී සිටින අතර, අපේක්ෂිකාවන් 247 දෙනකු ඒ අතර සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.…

ගෞතම් අදානිට අමෙරිකාවෙන් වරෙන්තු

ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානිට අමෙරිකාවේ නිව්යෝක් නුවර අධිකරණයකින් වරෙන්තු නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අදානිට වරෙන්තු නිකුත් කර ඇත්තේ සූර්ය බලශක්ති සැපැයුම් කොන්ත්‍රාත්තුවක් සිය සමාගමකට ලබා ගැනීම සඳහා ඉන්දීය රජයේ නිලධාරීන්ට අමෙරිකානු ඩොලර් මිලියන 265ක අල්ලසක් දීමට…

ප්‍රාණ ඇප­ක­රු­වන් බේරාදෙන ගාසා වැසි­යන්ට ඊශ්‍රා­යල අග­මැ­ති­ගෙන් මුදල් තෑගි-ප්‍රාණ ඇප­ක­රු­වෙක් වෙනු­වෙන් ඩොලර් මිලි­යන 5ක්

හමාස් සංවි­ධා­නය විසින් පැහැ­ර­ගෙන ගොස් රඳවා තබා සිටින ප්‍රාණ ඇප­ක­රු­වන් නිද­හස් කර ගැනී­මට සහාය වන ගාසා තීරයේ සිවිල් වැසි­යන්ට මුදල් තෑගි පිරි­නැ­මී­මට ඊශ්‍රා­යල අග­මැති බෙන්ජ­මින් නෙත­න්යාහු තීර­ණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එසේ නිද­හස් කර­ගන්නා සෑම ප්‍රාණ ඇප­ක­රු­වකු වෙනු­වෙන්…

ජාත්‍ය­න්තර ළමා සාම ත්‍යාගය 17 හැවි­රිදි ඇෆ්ගන් දැරි­යකට

ඇෆ්ග­නි­ස්තා­නයේ තලේ­බාන් රජයේ දැඩි පාල­නය යටතේ සියලු අයි­ති­වා­සි­කම් අහිමි වූ එරට දැරි­යන් සහ කාන්තා­වන් වෙනු­වෙන් පෙනී සිටීම හේතු­වෙන් 17 හැවි­රිදි ඇෆ්ගන් දැරි­යක වන නිලා ඉබ්‍රා­හිම්ට ජාත්‍ය­න්තර ළමා සාම ත්‍යාගය හිමි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වසර 2021දී එව­කට තලේ­බාන්…