රුසියාවෙන් යුක්රේනයට ඒකපාර්ශ්වික සටන් විරාමයක්

යුක්රේන යුද්ධය සඳහා ඒකපාර්ශ්වික තුන්දින සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළ බව රුසියානු ජනාධිපති වැලැදිමිර් පුටින් නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රුසියානු ජනාධිපති කාර්යාලයට අනුව ලබන මැයි මස 8 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට 10 මධ්‍යම රාත්‍රිය දක්වා එම සටන්…













