හෙස්බුල්ලා සාමාජිකයන්ගේ පේජර් යන්ත්‍ර පුපුරුවා හැරීමට නියෝග දුන්නේ මමයි-ඊශ්‍රායල අගමැතිවරයා පළමුවරට පිළි ගනී

ලෙබනනයේ හෙස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් සතු පේජර් පණිවුඩ යන්ත්‍ර හා සෙසු සන්නිවේදන උපාංග පුපුරුවා හැරීමට අනුමැතිය දෙනු ලැබුවේ තමා විසින් බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර තිබේ. ඒඑෆ්පී පුවත් සේවය සඳහන් කරන්නේ එම මාරාන්තික පිපිරීමට ඊශ්‍රායලය සම්බන්ධ බවට පිළිගනු ලැබූ…