තායිලන්තය සහ කාම්බෝජය අතර සටන් විරාමයක් පිළිබඳ සාකච්ඡා අද ආරම්භ වෙයි

තායිලන්තය සහ කාම්බෝජය අතර සටන් විරාමයක් පිළිබඳ සාකච්ඡා අද (28) මලයාසියාවේ ක්වාලාලම්පූර් හිදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. තායිලන්තය සහ කාම්බෝජය විසින් ඔවුන්ගේ දේශසීමා ගැටුමේ මැදිහත්කරුවෙකු ලෙස මැලේසියාව කටයුතු කිරීම සම්බන්ධයෙන් එකඟ වී ඇති බවයි මලයාසියානු විදේශ අමාත්‍ය මොහොමඩ් හසන් සඳහන්…











