චීන න්‍යෂ්ටික බලශක්තියේ සමස්ත පරිමාණය ප්‍රථම වරට ලොව පළමු ස්ථානයට

“චීන න්‍යෂ්ටික බලශක්ති සංවර්ධන වාර්තාව 2025” යන නිල් පත්‍රිකාව නිකුත් කෙරේ. චීන න්‍යෂ්ටික බලශක්ති සංගමය විසින් ඊයේ (27) නිකුත් කරන ලද එම නිල් පත්‍රිකාවට අනුව, මේ වන විට චීනයේ ක්‍රියාත්මක වන, ඉදිවෙමින් පවතින සහ ඉදිකිරීම් සඳහා අනුමැතිය ලබා ඇති න්‍යෂ්ටික…













