ජාතිය අමතමින් ට්‍රම්ප් ඉරාන යුද්ධය සාධාරණීකරණය කරයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉරානයට එරෙහිව ක්‍රියාත්මක හමුදා මෙහෙයුම්වල අරමුණු “සම්පූර්ණ වීමට ආසන්න” බව ප්‍රකාශ කරමින්, ඉදිරි සති කිහිපය තුළ එම කටයුතු අවසන් කරන බවට සපථ කර තිබේ. වොෂින්ටනයේ සිට අද (02) ජාතිය අමතමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ, ඉදිරි සති 2-3 ඇතුළත ඉරානයේ සියලුම…













