Category Foreign

2028 දී නැවත ජනාධිපති ධුරයට තරඟ කිරීමට කමලා සූදානම් වෙයි

අමෙරිකාවේ 2024 ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකාව වූ හිටපු උප ජනාධිපතිනී කමලා හැරිස්, 2028 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට නැවතත් ඉදිරිපත් වීම පිළිබඳව සලකා බලමින් සිටින බව වාර්තා වේ. ‘නැෂනල් ඇක්ෂන් නෙට්වර්ක්’ (National Action Network) නම් සිවිල් අයිතිවාසිකම් සංවිධානයේ රැස්වීමකට සහභාගී වූ අවස්ථාවේදී…

යුධ විරාමයෙන් පසු රුසියානු තෙල් සම්බාධක යළි පනවනු ඇතැයි සෙලෙන්ස්කි අපේක්ෂා කරයි

මැදපෙරදිග කලාපයේ ඇති වූ සටන් විරාමයෙන් පසුව රුසියානු තෙල් සඳහා පනවා තිබූ සම්පූර්ණ සම්බාධක යළි බලාත්මක කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. එලෙස සම්බාධක යළි පැනවීමට අපොහොසත් වුවහොත්, බලශක්ති සම්බාධක ලිහිල් කිරීම සඳහා රුසියාවේ යම්…

අමෙරිකා – ඉරාන සටන් විරාම එකඟතාවත් සමඟ, ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහත වැටෙයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සති දෙකක කොන්දේසි සහිත සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමත්, ඒ සඳහා ඉරානය සිය එකඟතාව පළ කරමින් නිවේදන නිකුත් කිරීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහත වැටී තිබෙනවා. ඒ අනුව, Brent වර්ගයේ බොරතෙල් බැරලයක මිල…

හෝමුස් සමුද්‍ර සන්ධිය පිළිබඳ ආරක්ෂක මණ්ඩල යෝජනාවට එරෙහිව චීනය සහ රුසියාව නිෂේධ බලය භාවිතා කරයි

හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම පිළිබඳ යෝජනාවක් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ විශේෂ රැස්වීමක් ඊයේ (07) කැඳවා තිබුණා. එක්සත් ජනපදය ඇතුළු පාර්ශ්ව කිහිපයක් ඉදිරිපත් කළ මෙම යෝජනාවට චීනය සහ රුසියාව විසින් නිෂේධ බලය භාවිතා කරමින් සිය විරෝධය…

ප්‍රහාර නතර කරන්නේ නම්, සටන් විරාමයකට සහ හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ඉරානය එකඟ වෙයි

ඉරානයට එරෙහි ප්‍රහාර නතර කරන්නේ නම්, සටන් විරාමයකට එකඟ වීමට සූදානම් බව ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩලය වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ඉරාන විදේශ අමාත්‍යවරයා නිවේදනය කර තිබෙනවා. ඒ අනුව, සති දෙකක කාලයක් සඳහා හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නාවික යාත්‍රාවලට ආරක්ෂිතව…

ඉරාන යුද්ධය​ට සති දෙකක සටන් විරාමයක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සමඟ සති දෙකක සටන් විරාම කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්​තේ, පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සහ ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් සමඟ පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුව…

තෙල් නිෂ්පාදනය වැඩි කිරීමට OPEC+ තීරණය කරයි

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පාලනය කිරීම සහ ස්ථාවරව පවත්වා ගැනීම සඳහා පිහිටුවා ගත් ‘OPEC+’සංවිධානය එළැඹෙන මැයි මාසයේ දී තෙල් නිෂ්පාදනය වැඩි කිරීමට අද (5) සිය එකඟතාව පළකර තිබේ. ඔපෙක් (OPEC) සහ ඔපෙක් නොවන (තෙල් අපනයනය කරන රටවල්) 10කින් සැදුම්ලත් සංගමයක්…

මැදපෙරදිග යුද්ධයත් සමඟ න්‍යෂ්ටික බලශක්තිය ගැන යුරෝපය තුළ යළි කතාබහක්

මැදපෙරදිග යුද්ධය හේතුවෙන් බලශක්ති අර්බුදයකට මුහුණ දී සිටින එක්සත් රාජධානියේ මෙන්ම යුරෝපා සංගමයේ ද න්‍යෂ්ටික බලශක්තිය ගැන නැවත අවධානය යොමුවී ඇති බව BBC ලෝක පුවත් සේවය අද (04)වාර්තා කළා. නමුත් න්‍යෂ්ටික විසඳුමක් කෙතරම් ඉක්මනින් කළ හැකිද සහ එය සැබවින්ම කෙතරම්…

ඇෆ්ගනිස්ථානයේ රික්ටර් මාපක 5.9ක ප්‍රබල භූමිකම්පාවක්: අටක් මරුට

ඇෆ්ගනිස්ථානයේ සිදුවූ භූමිකම්පාවකින් පසු කාබුල් අගනුවර නිවසක් කඩා වැටීමෙන් පුද්ගලයන් අට දෙනෙකු මියගොස්, එක් දරුවෙකු තුවාල ලබා ඇති බව ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය ප්‍රකාශ කර තිබෙනවා. ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (GFZ) සඳහන් කළේ, රික්ටර් මාපක 5.9ක ප්‍රබලත්වයෙන් යුත් මෙම…

නාසා ආයතනය චන්ද්‍ර මෙහෙයුමෙන් පෘථිවියේ පළමු ඡායාරූපය නිකුත් කරයි

Artemis II හි ගගනගාමීන් විසින් ලබාගත් පෘථිවියේ පළමු ඡායාරූප පෙළ නාසා ආයතනය ඊයේ (03) නිල වශයෙන් මුදාහැර තිබේ. නාසා ආයතනය සිය X ගිණුම ඔස්සේ “ඒ අපි!” යන ශීර්ෂ පාඨය සමඟයි එම ඡායාරූපය පළ කර ඇත. ඔරියන් යානයේ නෙත ගැටුණු පෘථිවියේ…