ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය අද

ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය අද (15) යෙදී තිබෙනවා. පාරිභෝගිකයාගේ අයිතිවාසිකම්, ආරක්ෂාව සහ වගකීම් පිළිබඳ සමාජ අවධානය යොමු කිරීම මෙම දිනයේ ප්‍රධාන අරමුණයි. මෙවර ලෝක පාරිභෝගික දිනයේ තේමාව වන්නේ “නිෂ්පාදනවල ආරක්ෂාව සහ පාරිභෝගික විශ්වාසය” යන්නයි. ශ්‍රී ලංකාවේ පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම…












