2025 වසරේ චීන ආනයන අපනයන වටිනාකම්හි නව වාර්තාවක්

ගෙවී ගිය වසරේ චීනයේ භාණ්ඩ වෙළඳාම සඳහා වූ අපනයන හා ආනයන වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 45.47ක් බව වාර්තා කරයි. මෙය 2024 වසරේ පැවති අගයට වඩා 3.8%ක වර්ධනයක් පෙන්නුම් කිරීමක් වන අතර, 2017 වසරේ සිට වසර 9ක් අඛණ්ඩව එම වටිනාකම වැඩි…












