Category Foreign

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 36 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ කේරළයේ මෙදිප්පා ප්‍රදේශයේ සිදු වූ නායයෑම් කිහිපයක් හේතුවෙන් පුද්ගලයන් 36 ක් පමණ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම නායයෑම් තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් සිය ගණනක් සිර වී සිටින බව ද වාර්තා වෙයි මේ වන විට අනතුරට පත්…

එංගලන්තයේ පිහි ඇනුමකින් ළමුන් දෙදෙනෙක් මරුට

බ්‍රිතාන්‍යයේ සවුත්පෝර්ට් ප්‍රදේශයේ සිදුකළ පිහි ඇනුමකින් ළමුන් දෙදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහිදී තවත් පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් 6 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි සඳහන් වෙන්නේ. ළමා නර්තන වැඩමුළුවකදී එම පිහි ඇනුම සිදුකර ඇති…

ලොව පුරා මිලියන 733ක් කුසගින්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

වසර 2023 දී ලොව පුරා පුද්ගලයන් මිලියන 733ක් කුසගින්නෙන් පීඩාවට පත් වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාවකින් හෙළි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එය අනාවරණය වී ඇත්තේ ආහාර සුරක්ෂිතතාව සහ ගෝලීය පෝෂණය පිළිබඳ එම සංවිධානය ඇතුළු සංවිධාන 5ක්…

ට්‍රම්ප්ට වෙඩි තැබූ තෝමස් මැතිව් කෲක්ස්

පෙන්සිල්වේනියාවේ බට්ලර්හි පැවති මැතිවරණ ප්‍රචාරක රැලියකදී හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත වෙඩි තැබූ තුවක්කුකරු 20 හැවිරිදි තෝමස් මැතිව් කෲක්ස් බව එෆ්බිඅයි පවසයි. “ජූලි 13 වැනි දින පෙන්සිල්වේනියාවේ බට්ලර්හිදී හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමේ ප්‍රයත්නයට සම්බන්ධ 20 හැවිරිදි තෝමස් මැතිව්…

අම්බානි පවුලේ සුපිරි මංගල්‍යයට නාමල් සහ මහේල

මෑත කාලීනව වැඩිම පිරිවැයක් දැරූ විවාහ උත්සවයක් ලෙස සැලකෙන ප්‍රකට ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානිගේ පුත්‍රයා වන ආනන්ත් අම්බානිගේ සහ රාධිකා මර්චන්ට්ගේ දින 3ක විවාහ මංගල්‍යයට ලොවපුරා සිටින බලවතුන්, ක්‍රීඩකයින්, දේශපාලකයන් මෙන්ම ප්‍රසිද්ධ නළු නිලියන් රාශියක් සහභාගී වීමද විශේෂත්වයකි.…

නේපා­ලයේ බස් රථ දෙකක් ගඟ­කට වැටී 63ක් අතු­රු­දන්

අධික වර්ෂාව හේතු­වෙන් සිදුවූ විශාල නායයෑම­කින් බස් රථ දෙකක් නේපා­ලයේ ගඟ­කට වැටී­මෙන් පුද්ග­ල­යන් 63 දෙනකු අතු­රු­දන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම අන­තුර සිදුවී ඇත්තේ ඊයේ අලු­යම 3.30ට පමණ කත්මණ්ඩු නුව­රට කිලෝ­මී­ටර් 100ක පමණ දුරින් පිහිටි නාරා­ය­න්ගාට් – මුග්ලින්…

BBC ක්‍රීඩා විස්තර විචාරක ජෝන් හන්ට්ගේ බිරිඳ සහ දියණියන් දෙදෙනාව ඝාතනය කෙරේ.

බීබීසී අයතනයේ ප්‍රකට ක්‍රීඩා විස්තර විචාරකයෙක් වන ජෝන් හන්ට් ගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා හර්ට්ෆොඩ්ෂයර් හි පිහිටි ඔවුන්ගේ නිවසේදි ඝාතනය කර තිබේ. ජෝන්ගේ වැඩිමහල් දියණිය ලුයිස්ගේ හිටපු පෙම්වතා දුන්නක් භාවිත කර මෙම ත්‍රිත්ව ඝාතනයන් සිදුකර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා…

බ්‍රිතාන්‍ය නව රජයේ කැබිනෙට්ටුවේ ඇමැතිවරුන් 25න් 11ක්ම කාන්තාවෝ

වසර 14කට පසු බ්‍රිතාන්‍ය මැතිවරණයෙන් ජයගත් කම්කරු පක්ෂයේ නව අමාත්‍ය මණ්ඩලයට ඉතිහාසයේ පළමු වතාවට වැඩිම කාන්තාවන් පිරිසක් පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. නව අගමැති කම්කරු පක්ෂයේ නායක කීර් ස්ටාමර්ගේ 25 දෙනකුගෙන් සමන්විත ඇමැති මණ්ඩලයට කාන්තාවන් 11 දෙනකුම පත්…

ශ්‍රී ලංකා සම්භවයක් සහිත උමා කුමාරන් ඡන්ද 19,145ක් ලබා ගනිමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට.

ශ්‍රී ලංකා සම්භවයක් සහිත උමා කුමාරන් පෙරේදා පැවැත්වූ බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේදී ඡන්ද 19,145ක් ලබා ගනිමින් එරට පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබේ. කම්කරු පක්ෂය නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය මහ මැතිවරණයට ඉදිරිපත් වූ උමා කුමාරන්, ඡන්ද 19,145ක් ලබා ගනිමින් ස්ට්‍රැට්ෆෝර්ඩ් සහ බෝ ආසනය නියෝජනය…

වසර 14කට පසු බ්‍රිතා­න්‍ය­යට කම්කරු ආණ්ඩු­වක්

බ්‍රිතාන්‍ය පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යෙන් අති­වි­ශිෂ්ට ජයක් අත්කර ගත් බ්‍රිතා­න්‍යයේ කම්කරු පක්ෂ­යට වසර 14කට පසු පළ­මු­ව­රට එරට රජ­යක් පිහි­ටු­වී­මට අව­ස්ථාව ලැබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රජ­යක් පිහි­ටු­වී­මට බ්‍රිතාන්‍ය පාර්ලි­මේ­න්තුවේ ආසන 326ක් ජය­ගත යුතුව තිබූ අතර, පෙරේදා පැවැති මැති­ව­ර­ණ­යෙන් කම්කරු පක්ෂය ආසන…